
මම මෙන්න මේ වගේ එන්ජිමක් ගත්ත ඒත් මේ මගුල වැඩකරන්න නම් ඩයිමෙතිල් ඊතර ඔ්නෙ කවුරු හරි දන්නවද ඩයිමෙත්ල් ඊතර් ගන්න පුලුවන් තැනක්.නැත්තම් මේක ස්ටාර්ට් කරන්න පුලුවන් විදියක්.
RARE!!!Engine MARZ-2.5 Diesel.
Two-stroke piston micro MARZ-2.5D internal combustion engines with air cooling. Look at the photos.
Year of manufacture: 1991.
Technical data:
1.Working volume - 2.48 cc
2.The piston stroke length - 13 mm
3.The cylinder diameter - 15.5 mm
4.Turnovers - 15,500 rev / min
5.Power - 0,25 kW
6.Weight - 155 g
Last edited:
