HELP Re : JDownloader

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Malinga
    මචං උඹ දීපු එකෙ තියෙන්නෙ පරන වශන් එකෙ ටූටොරියල් එකක්නෙ
    මං මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    වෙලාවක් හම්බ උනාම:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    eekanum hondai thamai. ethakota kaatath leesine :) habai ithin settings vala tikak thamai venas thiyenne. interface eka venas karala thiyana eka thamai vadsiya thiyenne.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eekanum hondai thamai. ethakota kaatath leesine :) habai ithin settings vala tikak thamai venas thiyenne. interface eka venas karala thiyana eka thamai vadsiya thiyenne.

    ඔව් jDownloader කොච්චර සිරා ඇප්ලිකේශන් එකක් උනත් පොඩ්ඩක් userfriendly මදිද මංද:yes:
    මට දැන් වෙලාවක් නෑ
    නැත්නම් පුළුවංතරම් සරළව මුල ඉඳන් tutorial එකක් හදන්න මගෙ අදහසක් තියෙනව
    අද රෑට දාන්න ඕනෙ:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් jDownloader කොච්චර සිරා ඇප්ලිකේශන් එකක් උනත් පොඩ්ඩක් userfriendly මදිද මංද:yes:
    මට දැන් වෙලාවක් නෑ
    නැත්නම් පුළුවංතරම් සරළව මුල ඉඳන් tutorial එකක් හදන්න මගෙ අදහසක් තියෙනව
    අද රෑට දාන්න ඕනෙ:yes:

    ow user friendly num madi thamai. eeta amatharava eeke thiyana vaasiyanum ithin router eka auto restart vena eka ha auto download vena eka thamai. naththum ithin IDM eken vunath download karanna puluvan Jdownloader ekata vadaa fast.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow user friendly num madi thamai. eeta amatharava eeke thiyana vaasiyanum ithin router eka auto restart vena eka ha auto download vena eka thamai. naththum ithin IDM eken vunath download karanna puluvan Jdownloader ekata vadaa fast.
    ඒ කියන්නෙ IDM එකෙ ස්පීඩ් එක jD එකට වඩා වැඩියි කියලද කියන්නෙ ?:oo:
    ඒත් මමනං හිතන්නෙ IDM එකෙ පෙන්නන්නෙ පච ස්පීඩ් එකක්

    කොටින්ම කිව්වොත් මම ෆිල්ම් එකක් එක දිගට ඩවුන්ලෝඬ් වෙන්න දාලා ඒ ෆිල්ම් එකෙ මුලු සයිස් එක
    ඩවුන්ලොඬ් වෙන්න ගියපු මුළු කාලෙන් බෙදලත් බැලුවා

    කනෙක්ශන් එක ඩ්‍රොප් වෙන නිස පොඩි වෙනසක් වෙන්න පුළුවං තමා නමුත්
    ඊටත් වඩා සෑහෙන්න වෙනසක් තිබ්බා
    නමුත් jD එකෙ පෙන්නන්නෙ හරිම ස්පීඬ් එකක් එකයි වෙනස:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ IDM එකෙ ස්පීඩ් එක jD එකට වඩා වැඩියි කියලද කියන්නෙ ?:oo:
    ඒත් මමනං හිතන්නෙ IDM එකෙ පෙන්නන්නෙ පච ස්පීඩ් එකක්

    කොටින්ම කිව්වොත් මම ෆිල්ම් එකක් එක දිගට ඩවුන්ලෝඬ් වෙන්න දාලා ඒ ෆිල්ම් එකෙ මුලු සයිස් එක
    ඩවුන්ලොඬ් වෙන්න ගියපු මුළු කාලෙන් බෙදලත් බැලුවා

    කනෙක්ශන් එක ඩ්‍රොප් වෙන නිස පොඩි වෙනසක් වෙන්න පුළුවං තමා නමුත්
    ඊටත් වඩා සෑහෙන්න වෙනසක් තිබ්බා
    නමුත් jD එකෙ පෙන්නන්නෙ හරිම ස්පීඬ් එකක් එකයි වෙනස:yes:

    mehemai 54kBps avg speed ekane ape samanyen download venne. 512kbps line eke. jdownloader eke download venna dammoth godak velaa yanava arita vadiya. IDM eke pennana speed eka varadi thamai. eeka venne eyaa ape speed eka count karaddi ekadigata count karanne nae man hithanne. samahara velavata line speed eka eekane 100, 80kBps yanne.

    ane ithin
    mata kawuruth kiyala dunne naneee

    oyaa kothanata venakan kalaa da? danganna oona mokak da? jdownloader eka download karala run kalaa da?
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    mehemai 54kBps avg speed ekane ape samanyen download venne. 512kbps line eke. jdownloader eke download venna dammoth godak velaa yanava arita vadiya. IDM eke pennana speed eka varadi thamai. eeka venne eyaa ape speed eka count karaddi ekadigata count karanne nae man hithanne. samahara velavata line speed eka eekane 100, 80kBps yanne.

    oyaa kothanata venakan kalaa da? danganna oona mokak da? jdownloader eka download karala run kalaa da?

    ane manda

    1. mama jdownloader dload kala
    2. RS links add kala
    3. eunata mokakda awulak ...reconnect kathawak yatin pennanawane...