[HELP] Sony V or Sony SP

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන්ලා මම තව ටික දවසකින් phone එකක් ගන්න ඉන්නේ
    මට දැනගන්න ඕන 40K ~ 50K වගේ ගණන් වලට තියන හොද
    phones මොනවද කියලා.මම ගන්න කියල ඉන්නෙ Sony V එකක් Sony SP එකක් හරි.
    තව හොද phones තියනවා නම් පොඩ්ඩක් කියන්න.හොද නරකත් එක්කම
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    I had the same problem bro. Finally went for Xperia SP and I'm happy with it. Check yourself both phones hands on. To me, V felt like a toy with the premium finish of SP ;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan xperia t ekak ganin
    http://www.gsmarena.com/compare.php3?idPhone1=4958&idPhone2=4899

    v ekata wada features tiyenawa 2ma eka langin yanne
    tx ekak puluwannam etath wada hondai
    xperia-tx-hero-black-PS-1240x840-dd97ef44cd775abac05001728b064d50.png


    http://www.sonymobile.com/au/products/phones/xperia-tx/