Help - Speed Control

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Is there any software to control the internet speed? I mean if we have a 2 Mbps connection how do I decrease it to a certain level, say like, 512 Kbps? Help me! Thanks in advance. :)

    නෙට් ස්පීඩ් එක පාලනය කරන්න මොකක් හරි සොෆ්ට්වෙයා එකක් තියනවද? නැත්තම් ඒකට වෙන ක්‍රමයක් තියනවද? 2 Mbps එකක කනෙක්ෂන් එකක් 512 Kbps එකකට තියාගන්නේ කොහොමද? ස්තුතියි. :)