HELP....Spread Sheets.... HELP

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:baffled:

මුලින් කියන්න ඕනේ, මේක මගේ වැඩක් නෙමෙයි, උඹලගේම වැඩක්.:rolleyes:

පුස්තකාලයක් හදාගෙන, ඊ බුක් එකතුකරගෙන යනවා නේ, ඒකට හෙල්ප් එකක් විදිහට ඉන්ඩෙක්ස් එකක් හැදුවා.
https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/edit?usp=sharing

දැන් ඕන කරලා තියනවා ඕක ටිකක් දියුනු කරන්න.

මේ තියෙන්නේ ටෙස්ට් කරන්න හැදුව, එහෙම ශීට් එකක්

01. අලුතින් එන්ටර් කරන පොතේ විස්තර මුලට එන්න හදන්න. sheet 01
( දැනටමත් ඒක කරල තියනවා =SORT( 'Form Responses 1'!A2:E) වලින්)

02. දැනට කරල තියන විදිහට, ඕන කෙනෙක් ෆෝම් එක ෆිල් කරල Submit කලහම, ඉන්ඩෙක්ස් එකේ ඒ වෙලාවෙම පේනවා. ඕන දෙයක් Submit කරන්න පුලුවන්.:sorry: මේක නැති කරන්න මැනුවල් ඇපෘවල් සිස්ටම් එකක් හදන්න ඕනේ.

දැනට මත්, ඇපෘවල් කොලම් එකක් දාල තියෙන්නේ (sheet 01), ඒත් ෆෝම් එකෙන් අලුතින් ඩේටා Submit වෙනකොට, A2 කොලම් එකේ තියන ඇපෘවල් එක එහෙම්මම තියෙද්දී, අලුතින් ඒවා B2 - D2 කොලම් වලට FEED වෙනවා:sorry:

ඒ කියන්නේ අලුතින් දාන ඩේටා ඔටෝ ඇපෘවල් වෙලා ඉවරයි:angry:

කියපු දේ තේරුණේ නැතු උන්, ඔය දීලා තියන ෆෝම් එක ෆිල් කරලා, සබ්මිට් කරලා, ස්ප්‍රෙඩ්ශීට් එකේ වෙන දේ බලපල්ලා :(

පුලුවන් කෙනෙක් ඉන්නවා නම් විසදලා දීපල්ලකෝ.:sorry::sorry:
ඕන කෙනෙක්ට එඩිට් කරන්න පුලුවන් වෙන්න පර්මිශන් දීලා තියෙන්නේ.

පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හදලා දීපල්ලකෝ.:sorry::sorry:

පසුව ලියමි.

මේ ප්‍රශ්නෙට හේතුව මේකයි, ෆීඩ් වෙන ඩේටා dynamic, මම අලුතින් දෙන ඇපෘවල් එක static. ඔය දෙක එකට පෑහෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ

මේකේ විසදුමක් තියනවා, ඒක මේ සිටුවේශන් එකට ගලප ගන්න තේරෙන්නේ නෑ:baffled:
https://productforums.google.com/forum/#!topic/docs/ntzSlDUZjHw

දන්න හැම මගුලම දාල තියෙන්නේ උට්ට:angry:

Code:
=ArrayFormula(if(A2:A,vlookup(A2:A,පොත් නාමාවලිය!A2:F,2,false),))
=arrayformula( iferror( vlookup(A1:A, පොත් නාමාවලිය!A1:F, column(පොත් නාමාවලිය!B:F), false) ) )

=arrayformula( iferror( vlookup(A1:A, ImportedData1!A1:F, column(ImportedData1!B:F), false) ) )
=SORT(arrayformula( iferror( vlookup(A:A, ImportedData!A:J, column(ImportedData1!B:J), false) ) ), 1 , FALSE )

හරි යන්නේ නෑ නේ උට්ට:angry:
 
Last edited:

මේ වැඩේ දරුණු ලෙසම ඔලුවට ගහල තියෙන්නේ, උට්ට. ගෙදර එන්නේ මේ උට්ට කොහොමද කරන්නේ කියල ඔලුවේ තියාගෙන. ඊයේ රෑත් 1 වෙනකම් ටයි කලා උට්ට.
අදත් ගෙදර ආපු ගමන් මේකට අත ගැහුවා හුට්ට. හරි යන්නේම නෑ උට්ට
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හරි ගියේ නැත්නම් වැඩේ අත අඑරලම දානවා උට්ට
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුස්තකාලෙ වෙනුවෙන් බ්ම්පියක්..
    පුස්තකාලේ වෙනුවෙන් මේ කරන කැපකිරීම් වෙනුවෙන් මහත් ඵල ලැබෙන්න ඕනේ ;)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ සබ්ජෙක්ට් එක නෙමේ බන්. දන්න එකෙක් හෙල්ප් කරයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ සබ්ජෙක්ට් එක නෙමේ බන්. දන්න එකෙක් හෙල්ප් කරයි.

    මමත් සබ්ජෙට් කාරයෙක් නෙමෙයි බං:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේකේ ඉන්නව නේද ටෙක් ලීඩ් ලා, SSE ලා, SE ල, IT වැඩ්ඩො අරුන් මුන් කෝටියක් විතර නැද්ද එකෙක්වත් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම කීවට එකෙක්වත් මේක බලන්නේ නෑ. :no: අපි පොඩි ඇමක් දාමු :P

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් මේ ගැටලුවට විසඳුම ලබාදෙන කෙනෙක්ට පුස්තකාල කණ්ඩායමෙන් වටිනා රෙප් මල්ලක්. :yes: පුස්තකාලයේ දියුණුව පතන ඔබත් මේ ජයමල්ලට ඔබේ රෙප් දායකත්වය එකතු කරන්න. මල්ල ලොකුවන තරමට ගැටළුව කෙරෙහි උනන්දුව වැඩිවී ඇම කන්නට එන මාලුවෙක් ගැටලුවට විසඳුම ලබා දේ යැයි පතමු.

    මගෙන් මල්ලට +8යි. ජයමල්ලේ මුළු වටිනාකම +8යි. පුස්තකාලයේ දියුණුව පතන ඔබත් ඔබේ දායකත්වය එක කරන්න.

    මේ ගැටලුවට විසඳුම ඔබ සතු නම් ජයමල්ල ඔබේ :yes:
     
    මගෙන් මල්ලට +14යි. ජයමල්ලේ දැනට මුළු වටිනාකම +22යි. :yes:
     
    Status
    Not open for further replies.