ප්‍රශ්නයක්? ගැන
දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද
යම් ආයතනයක් තමන් මෙතෙක් පදින්චියට මිනිස්සුන්ට කුලියට දීල තිබ්බ අපාර්ට්මෙන්ට් එකක් විකුනනව ,,,රෝයල් පාර් එකේ උඩම ගෙයක් කියමුකො..
1.ඒ ගෙදර ගන්නෙ වැට් ලියාපදින්චි නැති සාමන්ය මනුස්සයෙක්නම් වැට් අය කරන්වද
2.ඒ ගෙදර විකුනල තියෙන්නෙ වෙනත් කම්පැනි එකක ඔෆිස් එකක් දාන්නනම් ඒකට වැට් අය කරන්වද
Blue oceanLtd එකට අයිති ගෙයක් එහෙම තිබිල රෝයල් පාර් එකේ වික්ක කියල හිතන්නකො එයාලගෙ එක ගෙයක් විකුනනව විශාමික කෙනෙකුට අනෙක විකුනනව ඔෆ්ස් එකක් දන්න තව කොම්පැනි එකකට
නැත්නම් 10ට අඩු මොන අපාර්මෙන්ට් එක වික්කත් VAT අය කරන් නැත්ද පදින්චිවෙන්න මිනිස්සුන්ටනම් විකුනන්නෙ
http://www.blueoceanresidencies.com/news_condominium.html