Help this Little boy- Toronto

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    "කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ." - adaderana.lk
    ----------------------------------

    මෙ ආන්ටි පන්සලට, එ වගෙම සිංහල සංගම් වලට ගොඩක් උදව් කරලා තියෙනවා. එ වගෙම කියන්න ඔනෙ මෙ ආන්ටිට ඉන්නවා අවු 7ක පොඩි පුතෙක්.
    මෙ සෙරම හොයලා, අපි හිතුවා මෙ පොඩි පුතා වෙනුවෙන් මොනවාහරි කරන්න ඔනෙ කියලා. ඉතින් අපෙ සංගම් එකතු කරන් අපි පටන් ගත්තා පොඩි GoFundMe පෙජ් එකක්. මෙන්න තියෙනවා ලින්කුව. මන් ඔයලාගෙන් ඉල්ලන්නෙ, පුලුවන් නම් මෙකට ගිහින් යම්කිසි ගානක් දෙන්න. ලොකු පිනක්

    https://www.gofundme.com/helpdiyontoday

    More Info :-
    https://www.facebook.com/lotusyouthcouncil/posts/1608450815916915 -අපෙ ෆෙස්බුක් පෙජ් එක
    https://www.thestar.com/news/gta/20...-the-victims-of-the-yonge-st-van-rampage.html - Toronto Newspaper

    http://www.dailymirror.lk/article/Lankan-born-Canadian-killed-in-Toronto-incident-149090.html - DialyMirror.lk

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කැනඩාවෙ චයිල්ඩ් කෙයා බෙනිෆිට්ස් එච්චරම අවුල්ද?