Gallelaptop shop eke products hodai da.servive ehema kohomada? natham chelsey importers?
imesha.madu Member Jun 18, 2015 14 1 0 Nov 5, 2015 #1 Gallelaptop shop eke products hodai da.servive ehema kohomada? natham chelsey importers?
urajdrlk Well-known member Jul 6, 2006 102,041 3,493 113 Inside Your Laptop ;) Nov 5, 2015 #2 අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න. අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. http://www.elakiri.com/forum/showthread.php?t=395901 http://www.elakiri.com/forum/showthread.php?t=1594058 http://www.elakiri.com/forum/showthread.php?t=1459391 http://www.elakiri.com/forum/showthread.php?t=1513489 http://www.elakiri.com/forum/showthread.php?t=1593815 http://www.elakiri.com/forum/showthread.php?t=1501369 http://www.elakiri.com/forum/showthread.php?t=1194182 http://www.elakiri.com/forum/showthread.php?t=710603 http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත. Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ. Tech Smart Lanka; No. 160/7D; New Kandy Road; Pittugala; Malabe. Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල. 0773-078-533
අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න. අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. http://www.elakiri.com/forum/showthread.php?t=395901 http://www.elakiri.com/forum/showthread.php?t=1594058 http://www.elakiri.com/forum/showthread.php?t=1459391 http://www.elakiri.com/forum/showthread.php?t=1513489 http://www.elakiri.com/forum/showthread.php?t=1593815 http://www.elakiri.com/forum/showthread.php?t=1501369 http://www.elakiri.com/forum/showthread.php?t=1194182 http://www.elakiri.com/forum/showthread.php?t=710603 http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත. Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ. Tech Smart Lanka; No. 160/7D; New Kandy Road; Pittugala; Malabe. Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල. 0773-078-533