මම දන්න විදියට Lenovo හොඳයි සහෝ. කල්පැවැත්ම අතින් ThinkPad ඉස්තරම් කියල තමයි පාවිච්චි කරන යාලුවොත් කිව්වෙ. අන්තර්ජාතික අහ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන දන්නව ඇතිනේ. ඒකෙ පාවිච්චි කරන්න සහතික කරපු එකම ලැප්ටොප් එක ThinkPad.
"The ThinkPad has been used in space, and is the only laptop certified for use on the
International Space Station.
" -
https://en.wikipedia.org/wiki/ThinkPad
බොහොම ස්තූතියි