Help to Find Casual T-Shirt

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    me wage mens Cardigan ekak koheda ganna thiyenne kiyala kiyahallako, shirt ekak nam hoyaganna puluwan, oya black colour tshirt eka ganna thenak hoyala diyallako



    jh760.jpg




    :rolleyes::rolleyes::rolleyes: :):)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සොරri dot com machan mehenam thiyE eth lankawE kohe thiyanawaadha kiyala dhannE nA... bear foot france corner wage baeluwe nadda?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ඒ වගේ ටී-ෂර්ට් එකක් ෆැෂන් බග් එකෙත් හෙව්වා ඒත් ලැබුනේ නෑ..
    මම හෙව්වේ ඒහෙම බට්න් එන එකක් නම් නෙවෙයි..
    ලොන්ග්ස් ස්ලිව්ස් තියෙන ඒ ටයිප් ටී ෂර්ට් එකක්..
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මම ඒ වගේ ටී-ෂර්ට් එකක් ෆැෂන් බග් එකෙත් හෙව්වා ඒත් ලැබුනේ නෑ..
    මම හෙව්වේ ඒහෙම බට්න් එන එකක් නම් නෙවෙයි..
    ලොන්ග්ස් ස්ලිව්ස් තියෙන ඒ ටයිප් ටී ෂර්ට් එකක්..

    ow ban, lankawe shops wala chater adum ban thiyenne.. :(