help to identify this song

ange88

Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    friends help me to identify this song.its a sinhala old song

    it talks about a father who has lost his wife on the day his son was born.He is asking how to celebrate his son bday..as i can remember these words are there

    "Puthu ma thurulata damaaa aaa sura lowa giyaaaa"
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මේක අහල බලන්න,
    මවකගෙ උණුසුම - K. සේන

    http://laksongs.blogspot.com/2009/08/mawakage-unusuma-by-k-sena.html

    මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ මගෙ පාලුව මැකේ

    අප දෙන්නා අඳුරු ලොවැක තනිකරදා පුතේ
    නුබෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ

    මා හටදී ඔයා ඈ සුර ලොව ගියා//

    හිතේ තියන පාලු ගතිය මග හරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ//

    සුරවිමනට වැදී මගෙ රන් කඳ නිදී//

    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ

    නිදා ගන්න පුතේ තාත්තගෙ අතේ //

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබෙ සිලිටි ගතේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතෙයි පුතේ //
    පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කඳුලු පිරෙයි පුතේ
    දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ //
     

    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    මේක අහල බලන්න,
    මවකගෙ උණුසුම - K. සේන

    http://laksongs.blogspot.com/2009/08/mawakage-unusuma-by-k-sena.html

    මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ මගෙ පාලුව මැකේ

    අප දෙන්නා අඳුරු ලොවැක තනිකරදා පුතේ
    නුබෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ

    මා හටදී ඔයා ඈ සුර ලොව ගියා//

    හිතේ තියන පාලු ගතිය මග හරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ//

    සුරවිමනට වැදී මගෙ රන් කඳ නිදී//

    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ

    නිදා ගන්න පුතේ තාත්තගෙ අතේ //

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබෙ සිලිටි ගතේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතෙයි පුතේ //
    පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කඳුලු පිරෙයි පුතේ
    දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ //
    ow ow machan..issella mata waraduna..meka thama hari song eka...thanks