help to proof

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    මගේ ebay account eka suspend wuna, අමාරුවෙන් කොහොමහරි coustmer care එක කන්ටැක්ට් කර ගත්තා,එයාලා ඉල්ලලා තියනවා
    1.පාස්පොර්ට් කොපිය
    2.ඩ්‍රරයිවින් ලයිසන්ස් කොපිය
    සහ
    ඇඩ්‍ර්රස් පෘෆ් එකට
    ඉලෙක්ට්‍රිසිටි බිල් හෝ බෑන්ක් ස්ටේට්මන්ට්,හෝ ක්‍රෙඩිට් කාර්ඩ් ස්ටෙට්මන්ට්.
    තව ප්‍රශ්න වගයකුත් අහලා තියනවා
    1.මොන විදිහේ ප්‍රොඩක්ට් ද සෙල් කරන්න හදන්නේ ?
    2.ස්ටොක් තියනවද?
    3.සප්ලයර් කවුද?
    4.කොච්චර ප්‍රමානයක්ද ?
    5.අලුත් ද පරනද ?
    6.ලිමිට් එක,මාසෙට විකුනන ප්‍රමනය?
    7.කොච්චර ඉක්මනට ශිප් කරනවද පේමන්ට් හම්බවුනාම ?
    8.ශිපින් සර්විස් එක ?
    9.ටරැකින් යූස් කරනවද?
    10.රෙජිස්ටර් බිස්නස් එකක් නම් විස්තර ?
    ..
    කොහොමද මේක ගොඩ දාගන්නේ කෙලවගන්නේ නැතුව ආපහු ?

    විශේෂයෙන්ම ඇඩ්‍රස් පෲප් කරන්නේ කොහොමද ?
    හදලා තියෙන්නේ පිලිපීන් acc ekak පේපෑල්..

    plz help imidiately...guys!!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    වෘත්තීයමය ෆොටෝ ෂොප් කරන කෙනෙක් අල්ල ගෙන ගොඩ දා ගන්න..
    නැත්තං ඊබේ එකේම ඉන්නවා මේ වගේවා ගොඩ දාන අය... අල්ල ගන්න
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    වෘත්තීයමය ෆොටෝ ෂොප් කරන කෙනෙක් අල්ල ගෙන ගොඩ දා ගන්න..
    නැත්තං ඊබේ එකේම ඉන්නවා මේ වගේවා ගොඩ දාන අය... අල්ල ගන්න
    Photo ekak edit karoth ewa detect karanna puluwan machan.

    Boho durata me aya gawa me software athi kiyala mama hithanawa.
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    වෘත්තීයමය ෆොටෝ ෂොප් කරන කෙනෙක් අල්ල ගෙන ගොඩ දා ගන්න..
    නැත්තං ඊබේ එකේම ඉන්නවා මේ වගේවා ගොඩ දාන අය... අල්ල ගන්න

    eBay account country?

    Photo ekak edit karoth ewa detect karanna puluwan machan.

    Boho durata me aya gawa me software athi kiyala mama hithanawa.

    thanks for the bump guys, photoshop edit kaloth case weyi needa ?? unge technology advance athi ban..:(:(:(
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    thanks for the bump guys, photoshop edit kaloth case weyi needa ?? unge technology advance athi ban..:(:(:(
    Uba photo eka mona software ekakin kochchara hodata edit karath wadak naha.
    Photo eka edit karama eka detect karanna puluwan forensic software thiyanawa.

    Habayi photo eka ona widiyata hodata edit karala eka print karala print eke photo ekak capture karoth eka edit da nadda kiyala hoyanna amaruyi. :rolleyes:
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    Uba photo eka mona software ekakin kochchara hodata edit karath wadak naha.
    Photo eka edit karama eka detect karanna puluwan forensic software thiyanawa.

    Habayi photo eka ona widiyata hodata edit karala eka print karala print eke photo ekak capture karoth eka edit da nadda kiyala hoyanna amaruyi. :rolleyes:
    anika ban passport eken check karanna puluwannee address eka . ee witharak nemeyi passport number eken visa gahapu ratawal ganna puluwan nisaa thawath case ne..:oo::oo::oo: