help to recover data from hdd

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    mage lap eke windows 8 thibbe . mama C partiton eka witharak DISKPART walin CLEAN karala windows 10 daanna yanakota E , F partition dekath mekila . e deke thamai ona okkoma data ,photos, vedios ,project ehema thiyanne. mama windows 10 eka gahuwoth mata aya data recover karaganna beri weida? neththam OS ekak daanna kalin HDD ekan data recovery karanna onida ?? :(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අෆ්‍ෆා :(
    වැඩි සෙල්ලමක් දාන්න කලින් desktop එකක් තියෙනවනම් (ලගපාත යාලුවෙකුගේ එකකට හරි) මුලින්ම ඒකට ඔය HDD එක plug කරලා බලන්න දැන් මොනවද පෙන්නන්නේ කියල
     
    • Like
    Reactions: Fake Hakker

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    අෆ්‍ෆා :(
    වැඩි සෙල්ලමක් දාන්න කලින් desktop එකක් තියෙනවනම් (ලගපාත යාලුවෙකුගේ එකකට හරි) මුලින්ම ඒකට ඔය HDD එක plug කරලා බලන්න දැන් මොනවද පෙන්නන්නේ කියල

    ela ela. gganna beri weida bn
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    i think you can recover from another PC.. normally E: F: won't re-write until we do anything..
    so best way is stop installing the OS and connect to another PC via cable or usb
     
    • Like
    Reactions: Fake Hakker

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කට්ටිය කියලා තියෙනවා වගේ මොකුත් data write කරන්න යන්න එපා..
    Active Boot Disk මේක Pen or CD එකකට copy කරගෙන කෙලින්ම Boot කරලා Partition ටික recover කර ගන්න පුලුවන්..

    PS - Diskpart වල clean කියලා ගැහුව ගමන් ඔක්කෝම partition වලට කෙළ වෙනවා කියලා දැනගෙන නෙවෙයිද ඕක ගැහුවේ... :oo::oo:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    කට්ටිය කියලා තියෙනවා වගේ මොකුත් data write කරන්න යන්න එපා..
    Active Boot Disk මේක Pen or CD එකකට copy කරගෙන කෙලින්ම Boot කරලා Partition ටික recover කර ගන්න පුලුවන්..

    PS - Diskpart වල clean කියලා ගැහුව ගමන් ඔක්කෝම partition වලට කෙළ වෙනවා කියලා දැනගෙන නෙවෙයිද ඕක ගැහුවේ... :oo::oo:

    mama partition eka thorala format karanna gihin clean kiyala gahala thiyanne bn gahuwata passei dekke 😢😢😢😢
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mama partition eka thorala format karanna gihin clean kiyala gahala thiyanne bn gahuwata passei dekke 😢😢😢😢
    Fake Hakker said:
    mcn me thiyana widiyata recover kara ganna puluwan nedabn

    active boot eken partition eka thibba wagema ganna puluwanda bn
    Ow machan..
    clean karala full format ekak kare naththam partition tika recover karanna puluwan active boot partition recovery eken
    ..
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    active partition recovery use karanna. haba wena machine ekakata hdd eka gahala karanna wei. nathnam c ekata witharak os eka dala anith partition walata mukuth nokara. active partition recovery eken recover karanna puluwan