Help Toyota Axio 2008

goldcolombo

Junior member
  • May 10, 2012
    40
    3
    8
    මගේ කාර් එක වලක වැටිලා ඉස්සරහ shockabsober එක ලීක් , මට අලුත් ශෝච්ක් දෙකක් දමන්න ඕන. ටොයෝට ඔරිගීනල් එකක් 30600 වෙනවා. KYB කියල වර්ගයක් තියෙනවා TASS enterprices වල 11000 එකක්. ඔරිගීනල් එක දැම්මොත් 70000 ක් යානව, KYB දැම්මොත් 27000 කින් SHAPE වෙන්න පුළුවන්
    උපදෙසක් බලාපොරෝතුවෙමි. මම වැඩිය දුවන්නේ නෑ . දවසට 10 km විතර දුවන්නේ.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    KYB tamai original enneth.egolo tamai OEM manufacture.original eke comfortable gathiya tikak wediy.but eka hena podi difference ekak.TAAS eken danna.terumak ne company eken aran dala.same shock