[HELP] UPS problem

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන් මේ UPS එකේ මෙහෙම වෙන්නේ ඇයි කියල කාටහරි කියන්න පුලුවන්ද

    • UPS එකේ බැටරි එකෙන් desktop computer එක උනත් on කරගන්න පුලුවන්
    • ඔය plug කරල තියෙන router එක මම පැය 4කට වැඩිය එක දිගට පාවිච්චි කරල තියෙනව power cut වෙලාවට
    • නිතරම ඕකට 230v AC plug කරලා UPS එක ON කලාම ඔය ටකස් ‍ ටකස් ගාලා සද්දේ එන ගමන් beep එක එනවා. ඒත් ups එකෙන් දෙන output එක disturb වෙන්නේ නැහැ.
    • UPS එක ON නොකර AC input එක දුන්නම සමහර වෙලාවට තමයි "ටික්" ගාලා සද්දේ එන්නේ..
    • DCP 650VA UPS එකක්


    UPS Video link
    https://www.veed.io/view/0592e9b1-53f6-451d-947a-8c2910a3d149
     
    Last edited:
    • Like
    Reactions: HAneo and kinkon

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,077
    2,405
    113
    මුතු ඇටේ
    • UPS එක ON නොකර AC input එක දුන්නම සමහර වෙලාවට තමයි "ටික්" ගාලා සද්දේ එන්නේ..
    • DCP 650VA UPS එකක්
    මගේ ups එකෙත් ඕක වෙනවා.

    කරන්ට් එකට ගැහුවමත් එක දිගට බීප් එක එන්නේ battery එක circuit එකෙන් චාජ් කරගන්න බැරි උනාම. හරියටම නම් දන්නේ නෑ හැබැයි මගේ ups එකේ continues beep sound එක එන්නනම් හේතුව ඕක තමා. ගොඩක්ම capacity එක බහිනකම් පාවිච්චි කරාම තමා හුගක් වෙලාවට ඔය ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    • නිතරම ඕකට 230v AC plug කරලා UPS එක ON කලාම ඔය ටකස් ‍ ටකස් ගාලා සද්දේ එන ගමන් beep එක එනවා. ඒත් ups එකෙන් දෙන output එක disturb වෙන්නේ නැහැ. බැටරි ඒක මාරු කරලා බලපන් මචං
    • UPS එක ON නොකර AC input එක දුන්නම සමහර වෙලාවට තමයි "ටික්" ගාලා සද්දේ එන්නේ.. UPS ඒක ප්ලග් කරන පල් බේස් ඒක චෙක් කරපන්. ප්ලග් ඒක පොඩ්ඩක් අතින් තද කරලා බලපන්.ටික් සද්දේ එනවද කියල.එහෙම උනොත් ප්ලග් බේස් ඒක මාරු කරපන්.