මචන් මේ UPS එකේ මෙහෙම වෙන්නේ ඇයි කියල කාටහරි කියන්න පුලුවන්ද
UPS Video link
https://www.veed.io/view/0592e9b1-53f6-451d-947a-8c2910a3d149
- UPS එකේ බැටරි එකෙන් desktop computer එක උනත් on කරගන්න පුලුවන්
- ඔය plug කරල තියෙන router එක මම පැය 4කට වැඩිය එක දිගට පාවිච්චි කරල තියෙනව power cut වෙලාවට
- නිතරම ඕකට 230v AC plug කරලා UPS එක ON කලාම ඔය ටකස් ටකස් ගාලා සද්දේ එන ගමන් beep එක එනවා. ඒත් ups එකෙන් දෙන output එක disturb වෙන්නේ නැහැ.
- UPS එක ON නොකර AC input එක දුන්නම සමහර වෙලාවට තමයි "ටික්" ගාලා සද්දේ එන්නේ..
- DCP 650VA UPS එකක්
UPS Video link
https://www.veed.io/view/0592e9b1-53f6-451d-947a-8c2910a3d149
Last edited:
