Help. Varicose veins walata doctor kenek

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    hi friends. ✌️
    oyla dannawanam mata varicose veins walatai ewa ekka ena thuwala walatati hoda doctor kenek kiyanna puluwanda. mama vascular surgeon kenek neda balanna one. :unsure: dr nalaka gunawansa kiyala kenek set une google karahamanam.

    national hospital hari kalubowila doctor keneknam godak hodai.

    thank you.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,646
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    VaricoseVeins_900x600.jpg

    බම්ප්
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Dr. Rezni Cassim

    Bro I recommend this doctor. Very kind and one of the best.
    He is one of the best and most respected vascular and transplant surgeon.

    owa pennanne skin specialist lata neda?
    නැහැ ඔතන තමයි ගොඩක් අයට වරදින්නෙ. Varicose සීන් එක පෙන්නන්න ඕන vascular and transplant surgeon කෙනෙක්ට. මොකද දන්න විදිහට ගොඩක් ඕක එන්නෙ Veins වල issues වලින්. සමහර අයගෙ හමේ වෙනස්කම් පෙන්නන්න පුලුවන් ඕක මුල එනකොට. ගොඩක් අය ඒක නිසා හමේ අවුලක් වෙන්න ඇති කියල dermatologist ල ගාවට ගිහිල්ල බෙහෙත් ගන්නව.අන්තිමට ලෙඩේ හොද වෙන්නෙත් නෑ වැඩේ දුර දිග යනව.
    ------ Post added on Apr 29, 2024 at 10:22 AM
     
    thank you wisthara walata.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,878
    13,813
    113
    126
    Hogwarts
    Dr. Rezni Cassim

    Bro I recommend this doctor. Very kind and one of the best.
    He is one of the best and most respected vascular and transplant surgeon.

    නැහැ ඔතන තමයි ගොඩක් අයට වරදින්නෙ. Varicose සීන් එක පෙන්නන්න ඕන vascular and transplant surgeon කෙනෙක්ට. මොකද දන්න විදිහට ගොඩක් ඕක එන්නෙ Veins වල issues වලින්. සමහර අයගෙ හමේ වෙනස්කම් පෙන්නන්න පුලුවන් ඕක මුල එනකොට. ගොඩක් අය ඒක නිසා හමේ අවුලක් වෙන්න ඇති කියල dermatologist ල ගාවට ගිහිල්ල බෙහෙත් ගන්නව.අන්තිමට ලෙඩේ හොද වෙන්නෙත් නෑ වැඩේ දුර දිග යනව.
    ------ Post added on Apr 29, 2024 at 10:22 AM
    demataligist gawata ehema patient kenek awam u denganna epai ban vascular doc kenek gawata direct karanna.. dannatiwa behet karanna puluwanda ehema
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    demataligist gawata ehema patient kenek awam u denganna epai ban vascular doc kenek gawata direct karanna.. dannatiwa behet karanna puluwanda ehema
    Aththama kathawa Dan inna Godak oya specialist la kiyana ayath machan tak gala baluwa beheth dunna. Godak aya Hariyakata patient kenek wa diagnose karannewath katha karannewath nane.

    Varicose wala samaharawita skin eke changes enawa veins wala issue ekka. Skin issue ekak kiyala hithala Minissu dermatologist gawata giyama eliyen baluwa beheth dunna. Malata cure wenne na anthimata ledeth diggassenawa.

    Uba kuwwa wage dermatologist kenek unath hariyata diagnose kaloth eyata bari wenna widiyak na issue eka identify karala patient wa vascular surgeon kenek gawata direct karanna.
     
    Last edited: