**HELP...VB.NET**

KrAzzz

Member
Mar 25, 2011
92
8
0
මචන්ලා.. VB.Net වලට පිලිගත් certification එකක් තියනවද,
ජාවා වලට Oracle/Sun certification එක වගේ එකක්..
දන්න කෙනෙක් කියන්න, මට විස්තර ටිකක් දැන ගන්න ඕනි. :):)