HELP WINDOWS 8.1

Apr 8, 2014
1,411
35
0
මමත් ට්‍රයි කරා එකක්වත් හරි ගියෙ නැ. අන්තිමට ඔෆිස් 2013 එකෙ ඇක්ටිවේටරය ඕපන් කරාම මෙන්න බොලෙ ඒකෙ අටයි දශම එක ඇක්ටිවේට් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ලොල්. එබුවා. ඇක්ටිවේට් උනා. මගෙ මැෂින් දෙකෙන් එකක ජෙනුයින් අනික ක්‍රැක්ඩ්.
 
Apr 8, 2014
1,411
35
0
පැටියා;16694244 said:

නැ. තො උට හොයලා දීපිය. පවු උ පොඩි එකා. ගූගල් කරන්න දන්නෙ නැති. :angry:
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමත් ට්‍රයි කරා එකක්වත් හරි ගියෙ නැ. අන්තිමට ඔෆිස් 2013 එකෙ ඇක්ටිවේටරය ඕපන් කරාම මෙන්න බොලෙ ඒකෙ අටයි දශම එක ඇක්ටිවේට් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ලොල්. එබුවා. ඇක්ටිවේට් උනා. මගෙ මැෂින් දෙකෙන් එකක ජෙනුයින් අනික ක්‍රැක්ඩ්.

    link plz:baffled:
     
    Apr 8, 2014
    1,411
    35
    0

    අඩො කැන්ඩිය මෙ තියෙන්නෙ මම කියු එක. තො ඒ කාලෙ මට හදලා දුන්න සිගියෙ ගුණෙ ඩො මෙ තියන්නෙ.
    tir11Tp.png

    මට දැන් අප් කරන්න බැ බන්. ලිමිට් පැනල නෙට්. කිරිය විතරයි ලෝඩ් වෙන්නෙ. :(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අඩො කැන්ඩිය මෙ තියෙන්නෙ මම කියු එක. තො ඒ කාලෙ මට හදලා දුන්න සිගියෙ ගුණෙ ඩො මෙ තියන්නෙ.
    tir11Tp.png

    මට දැන් අප් කරන්න බැ බන්. ලිමිට් පැනල නෙට්. කිරිය විතරයි ලෝඩ් වෙන්නෙ. :(

    link pen na,
    kolla umbata waradila mama kandyan neme kandya :baffled::)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    link pen na,
    kolla umbata waradila mama kandyan neme kandya :baffled::)

    උඹ දැන් ඉන්න පරිසරයෙ ෆයිල් බාන්න බැරිද ? http://www.thepiratebay.org ගිහින් වින්ඩෝස් 8.1 ඇක්ටිවේටරය කියලා ගහලා සර්ච් කරපන්. කමෙන්ට් කියවලා බාගනින්. :love: