පැටියා;16694244 said:![]()

මමත් ට්රයි කරා එකක්වත් හරි ගියෙ නැ. අන්තිමට ඔෆිස් 2013 එකෙ ඇක්ටිවේටරය ඕපන් කරාම මෙන්න බොලෙ ඒකෙ අටයි දශම එක ඇක්ටිවේට් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ලොල්. එබුවා. ඇක්ටිවේට් උනා. මගෙ මැෂින් දෙකෙන් එකක ජෙනුයින් අනික ක්රැක්ඩ්.

නැ. තො උට හොයලා දීපිය. පවු උ පොඩි එකා. ගූගල් කරන්න දන්නෙ නැති.![]()

link plz![]()

අඩො කැන්ඩිය මෙ තියෙන්නෙ මම කියු එක. තො ඒ කාලෙ මට හදලා දුන්න සිගියෙ ගුණෙ ඩො මෙ තියන්නෙ.
![]()
මට දැන් අප් කරන්න බැ බන්. ලිමිට් පැනල නෙට්. කිරිය විතරයි ලෝඩ් වෙන්නෙ.![]()


link pen na,
kolla umbata waradila mama kandyan neme kandya![]()

උඹ දැන් ඉන්න පරිසරයෙ ෆයිල් බාන්න බැරිද ? http://www.thepiratebay.org ගිහින් වින්ඩෝස් 8.1 ඇක්ටිවේටරය කියලා ගහලා සර්ච් කරපන්. කමෙන්ට් කියවලා බාගනින්.![]()



machanla win 8.1 pro activator ekak hoyala diyallako :
64 bit(
menna dload karaganna : - https://app.box.com/istorage/1/642850017/16957521511/1
අලුතෙන් ත්රෙඩ් එකක් දාපන් ගොබිලො.

