Help with snake identification

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Me naya mona wargayeda? Visai da? Yaluwekge kussiye hitiye.

    yWq2jFN.jpg

    Qu5wO3h.jpg
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    Krait kenek neda? Thhel karawala,Ugra wisha, makila yana sudu paara rounds wage tibbabada? wisama sarpaya asia wala

    Common-Krait-e1463061354216.jpg
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Krait newe wage. FB group ekata dapan. Hebai athi pandithayo ke gahai meruwata passe mokatada ahanne kiyala. Ehema ahuwoth dapan elanga pata nomara inna ahuwe kiyala
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    තෙල් කරවලෙක් නම් නෙමෙයි වගේ. තෙල් කරවලාගේ වලිගේ එක ලඟ හීනි වෙනවා. පොටො එකේ දාලා තියෙන සර්පයාගේ එහෙම නැහැ ටික ටික හිනි වෙන විදිහේ වලිගයක් තියෙන්නේ. නයාගේ හැර ගොඩක් විස සහිත උන්ගේ වලිගේ එක ලග කුඩා වෙනවා. මුගේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    තෙල් කරවලෙක් නෙමෙයි බන්.. විශ නැති අහින්සකයෙක් එකෙක් වගේ.. අපරදෙ මැරුවෙ.. :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    ගැරදියෙක් වගේ ගොඩක් වෙලාවට .
    මටනං පේන්නේ ගැරාඩියෙක් කියලා
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    හෙනයා;25366863 said:
    තෙල් කරවලෙක් නෙමෙයි බන්.. විශ නැති අහින්සකයෙක් එකෙක් වගේ.. අපරදෙ මැරුවෙ.. :sorry:

    Mage yaluwek ge gedarata awey, maruwe na kiyala thami kiuwe.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    Mage yaluwek ge gedarata awey, maruwe na kiyala thami kiuwe.

    photo එකේ තියෙන විදිහට නම් අනිවා මැරිල ඇතී... කොච්චර විස උනත් මරන්න එපා.. පොලන්ගු ඇරෙන්න අනික් විස උන් aggressive අඩුයි.. තෙල් කරවලා උනත් ශේප් එකේ මාරු වෙන්න තමා බලන්නෙ උට කරදරයක් නැත්තම්.. ඒ නිසා එක්කො යන්න ඇරල නැත්තම් කොහොමහරි අල්ලලා කැලේකට ගිහින් දාන්නයි තියෙන්නේ..

    හැබැයි පොලග නම් ටිකක් බයානකයි.. දන්න කියන එකෙක් මිසක් අනික් උන් try කරන්න ගියොත් දෂ්ට කරන්න ඉඩ තියෙනවා..
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    හෙනයා;25366898 said:
    photo එකේ තියෙන විදිහට නම් අනිවා මැරිල ඇතී... කොච්චර විස උනත් මරන්න එපා.. පොලන්ගු ඇරෙන්න අනික් විස උන් aggressive අඩුයි.. තෙල් කරවලා උනත් ශේප් එකේ මාරු වෙන්න තමා බලන්නෙ උට කරදරයක් නැත්තම්.. ඒ නිසා එක්කො යන්න ඇරල නැත්තම් කොහොමහරි අල්ලලා කැලේකට ගිහින් දාන්නයි තියෙන්නේ..

    හැබැයි පොලග නම් ටිකක් බයානකයි.. දන්න කියන එකෙක් මිසක් අනික් උන් try කරන්න ගියොත් දෂ්ට කරන්න ඉඩ තියෙනවා..

    :yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    හෙනයා;25366898 said:
    photo එකේ තියෙන විදිහට නම් අනිවා මැරිල ඇතී... කොච්චර විස උනත් මරන්න එපා.. පොලන්ගු ඇරෙන්න අනික් විස උන් aggressive අඩුයි.. තෙල් කරවලා උනත් ශේප් එකේ මාරු වෙන්න තමා බලන්නෙ උට කරදරයක් නැත්තම්.. ඒ නිසා එක්කො යන්න ඇරල නැත්තම් කොහොමහරි අල්ලලා කැලේකට ගිහින් දාන්නයි තියෙන්නේ..

    හැබැයි පොලග නම් ටිකක් බයානකයි.. දන්න කියන එකෙක් මිසක් අනික් උන් try කරන්න ගියොත් දෂ්ට කරන්න ඉඩ තියෙනවා..

    yep..polonga tamai maranne..ape diha polongek kiyela pimburekuth marala thibba patelila :(