Help with snake identification

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පෝරිසාදයා;25367284 said:
    ගැරඩිය යකො.100%.හබරලා(කරවලා) වෙනයි මාපිලා වෙනයි,,දන්නැති ඒව කියවන්න එපා.:no:
    ගැරඬියෙක් නම් දැක්ක තැන දුවන්න ට්‍රයි කරන්න ඕන. ඔය විස සත්තුන්ගෙ බොහෝ දුරට වල්ගෙ අග කොටයි. ඒ වගේම උන් මනුස්සයෙක් දැක්කම බයේ දුවන්නෙ නෑ ඇටෑක් කරන්න වගේ ඉන්නව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔය කළු ගැරඩි පැටව් නයා වගේ ඔලුව උස්සගෙන ඉන්නවා වෙලාවකට.එහෙම ඉද්දී නයෙක් කියලා රැවටිලා මරපු එකා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    උග්‍ර විෂ 5න් එකෙක් නන් නෙමේ. කොහොමටවත් තෙල් කරවලා නෙමේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය කළු ගැරඩි පැටව් නයා වගේ ඔලුව උස්සගෙන ඉන්නවා වෙලාවකට.එහෙම ඉද්දී නයෙක් කියලා රැවටිලා මරපු එකා.
    මට මේක දැක්කම මතක් වුණේ ඉස්සරම නොදැනුවත්වම අත වැදිල තියෙනව පොඩි නයි පැටියෙක්ගෙ ඇඟට. පස් කන්ඩියක් ළඟ ඉද්දි. නිකං සෙවල වගේ තියෙන නිසා කෝටුවකින් ඇදල ගත්ත පොඩි සර්පයෙක්. එතැන යාලුවෙකුත් ඉඳල මම එවෙලෙම ඌව බෝතලේකට දාගත්ත. මාර හුරතල් බං. ඌ නයා කියල දැන ගත්තෙ පොඩිම පොඩි පෙනයක් තියෙනව. අපි ඇඟිල්ල තියද්දිම බෝතලේට අරූ පෙනේ පුප්පනව. පට්ටම පොඩියි බං. හරියටම කිව්වොත් අපේ මැද ඇගිල්ල වගේ එක හමාරක් විතර දිග ඇති. දවසක් විතර තියාගෙන ඉඳල කැලේකට ගිහිල්ල අත ඇරිය බං පස්සෙ. මගේ ළඟ එවෙලෙ ගහපු ෆොටෝ එකකුත් තිබ්බ උගේ;););)
     
    පුදුමයි උඹ පණ පිටින් ඉන්න එක
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පුදුමයි උඹ පණ පිටින් ඉන්න එක
    ඌ දැක්ක වෙලාවෙ එහෙම හිතුනෙ නෑ බං:lol::lol::lol:
    හිතපංකො අපේ ඇඟිල්ල වගේ එක හමාරක් විතර දිගයි කිව්වම. නිකං අර ගැඩවිලෙක්ගෙ සයිස් එක වගේ. පට්ටම පොඩි පෙනයක් තිබ්බෙ. ඒත් ඉතිං විෂ නම් එකම ගාන වෙන්න ඇති:shocked::shocked::shocked:
     
    Walikawa

    Junior member
  • Apr 4, 2017
    86
    29
    18
    Malabe
    Ma Garadiyek
    Garadi waraga 3 innawa
    Kaha Garadi
    Kalu Garadi
    Kola garadi

    vadiyenn inna Kaha garagi waraga
    Kalu garadi tikkak adui
    me marala thiyanne Kalu garadiyek

    Garadiyage walige hugak digai saha

    mudu wagai yantham round marks thiyana

    Thel karawala kalu unata ugai pitta thathe thel gala wagai dilisenawa