වැල්ලවත්තේ පොට් එකද.....?? වැඩ නම් තියෙනවා එපා වෙන්නම.... ආයේ ඉතින් ජීවිතේම අබාන්ස් වෙන එක තමා වෙන්නේ ඉතින් වැඩ කරන එකෙක්ට......
තැන අවුලක් නෑ.... හැබැයි ඉතින් ප්‍රමෝෂන්..... පඩි වැඩි විලි එහෙම නම් ඉතින් අන්තිමයි......
වැඩ වැඩ වැඩ තමා හැම වෙලේම.......

හොද අත්දැකීම් හැබැයි.......
ලොකු එකාට ඔලුව පාත් කරන් හිටියේ නැත්නම් ඉතින් සොරි.කොම් තමා..... එහෙම ඉන්න එකාට නම් ඉතින් උඩට යන්න පුලුවන්..... නැති එකාට මේ මම වගේ අයින් වෙලා, තමන්ගේ වැඩක් බලාගන්න එක තමා හොදම.....
අත්දැකීම් ගන්න නම් හොදයි හොදටම..... වැඩට පල.... ගිහින් දේවල් ඉගෙන ගනින්.... සිස්ටම් එක එක්ක එහෙම වැඩ කරනකොට.... තේරෙයි ආතල් එක.... විකාර කෝටියයි.....
