මචන්ලා මගෙ කොම්පියුටර් එකට වින්ඩොස් සෙවන් දෑම්මා. එකෙ outlook express පෙන්නන්නෙ නෑනේ.වින්ඩොස් සෙවන් යුස් කරන එකෙක් හෙල්ප් එකක් දියල්ලකො...:)