help this little angel...............
මචන්ලා.මේ ඉන්නපොඩි කෙල්ලට වයස අවුරුදු 10 යි.ඉගෙන ගන්න එහෙමත් දක්ශ කෙල්ලෙක්.නමුත් මොකක් හෝ වරදකට මේ කෙල්ලට තමන්ගේ ජීවිතයේ ඉදිරිකාලය රෝද පුටුවක ගතකරන්න වෙලා.

මෙයාගේ තාත්තත් හදිසියේ හාට් ඇටැක් එකක් හැදිලා නැතිවෙලා.අද මේ පවුල ඒ නිසා ගොඩක් අසරන තත්වයට පත්වෙලා තියෙන්නේ.
ඉතින් මේ අවුරුද්දක් ගෙවිලා නව අවුරුද්දක් ලැබු මේ වෙලාවේ අපිට පුලුවන්නම් මේ මිනිස්සුන්ට සුලු හෝ පිහිටක් වෙන්න ඒ පින ඇති අපිට ජීවිතකාලේ පුරාවටම සන්තෝස වෙන්න.

මම දන්නවා හැමෝටම මේ වෙලාවෙ සල්ලි ප්රශ්න තමයි.ඒත් පුලුවන් අය ඉන්නවානම් උදව්වක් කරන්න බලන්න.මමත් මට පුලුවන් උපරිම දෙයක් කරනවා.
[

Last edited: