help............

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක මොකක් ද ?
    ඔව්, c: පාටිශන් එක තොරාගෙන නිකන් ම ඩේට් කියලා ගැහුවා ම එනවා..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    operating system anuwa wenas wenawada eka? cls eke kale C:\date kiyala

    සමහර නොට්ස් වල ඒ අය කියන විදියට ගහන්න එපා..
    ඩොස් මෝඩ් එකේ හැම දෙයක් ම සරළව තියෙන හින්දා..
    ටයිප් කරන්න විතරයි තියෙන්නේ..
    කොහොම වුනත් ඔයාගේ ප්‍රශ්නේට උත්තරේ ලැබිලා නේ..
    නෑ. මම නිකමට ඇහුවේ.. එහෙම වෙනස් විමක් වෙන්නේ නෑ.