Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machanla mama com eka format karala xp service pack 3 eka demma
    ekata adala sinhala tamil kit unicode eka install kala
    eth hariyata sinhala akuru penne ne, danna kenek innawanam help ekak dennako
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරියට පේන්නෑ කියන්නේ ඇයි?
    මොකුත්ම පේන්නැද්ද නැතිනම් අකුරු නිකන් අප්සට් විදිහටද පේන්නේ?
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    හරියට පේන්නෑ කියන්නේ ඇයි?
    මොකුත්ම පේන්නැද්ද නැතිනම් අකුරු නිකන් අප්සට් විදිහටද පේන්නේ?


    upset widiyata bun penne
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    xp service pack 3 වල කොහොමත් යුනිකෝඩ් අවුල් මචන් ...

    එහෙම වෙන්න බැ බන් :no:
    මම ලගක්වෙනකම් අවුරුදු 2ක් service pack 3 යුස්‌ කරේ අවුලක් අවේ නැ