----------------------- Page 1-----------------------
2012 සැප්තැම්බර් මස විභාග දින දර්ශනය
විභාගය
අනු විභාග දින /
විභාගයේ නම පැවත්වෙන
අංකය දිනයන්
ස්ථාන
01 NCC Examination - September 2012 02, 09, 16 කොළඹ
02 CIM Examination September - 2012 04,05 කොළඹ
මහජන බැංකුවේ කළමනාකාර 3 - 1 ශේර්ණියට උසස්
03 15 කොළඹ
කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2011(2012)
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
04 සංඛ්‍යාලේඛන නිලධාරී II ශේර්ණියට බඳවා ගැනීමේ 15 කොළඹ
සීමිත තරග විභාගය - 2012
05 හින්දු දහම්පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2011 15,16 දිවයින පුරා
(2012)
ඉස්ලාම් ආගමික අහදිය්යා අල් කුර්ආන් පාසල් සඳහා වූ
06 අවසන් සහතික පත්‍ර විභාගය (මුස්ලිම් දහම් පාසල්) - 15, 16 දිවයින පුරා
2011 (2012)
07 මහජන බැංකුවේ සහකාර කළමනාකාර (3 - III) වන 16 කොළඹ
ශේර්ණියට උසස් කිරීම සඳහා වන ලිඛිත විභාගය - 2012
මහජන බැංකුවේ ලඝු ලේඛක සේවයේ අධි ශේර්ණියේ
08 නිලධාරීන් රහස්‍ය ලේකම් I තනතුරට උසස් කිරීමේ 16 කොළඹ
විභාගය - 2012
09 කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 22, 23 දිවයින පුරා
2011 (2012)
ශ්‍රී‍්‍ර ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවාවේ
10 නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් 22,23 පේරාදෙණිය
විභාගය - 2011 (2012)
11 ශ්‍රී‍්‍ර ලංකා තාක්ෂණ සේවයේ Iවන පන්තියේ නිලධාරීන් 30 කොළඹ
විශේෂ පන්තියට උසස් කිරීමේ විභාගය - 2011(2012)
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සියරට
12 පේරුවේ පෞද්ගලික සහකාර තනතුරුවල පුරප්පාඩු 30 කොළඹ
පිරවීම සඳහා වන සීමිත තරග විභාගය - 2012
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
13 සංඛ්‍යාලේඛන නිලධාරී II ශේර්ණියට බඳවා ගැනීමේ 30 කොළඹ
විවෘත තරග විභාගය - 2012
සැප් . මස
14 Sikkim Manipal University Examination - 30 සහ ඔක්. කොළඹ
October 2012 මස 01, 02,
03, 04, 06
ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර
විභාග කොමසාරිස් ජනරාල්
E:ෆEXAM 02ෆCALENDERෆCalender - 2012ෆSeptember 2012 Web.doc