cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ----------------------- Page 1-----------------------

    2012 සැප්තැම්බර් මස විභාග දින දර්ශනය



    විභාගය

    අනු විභාග දින /

    විභාගයේ නම පැවත්වෙන

    අංකය දිනයන්

    ස්ථාන



    01 NCC Examination - September 2012 02, 09, 16 කොළඹ



    02 CIM Examination September - 2012 04,05 කොළඹ



    මහජන බැංකුවේ කළමනාකාර 3 - 1 ශෙ‍්‍ර්ණියට උසස්

    03 15 කොළඹ

    කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2011(2012)



    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ

    04 සංඛ්‍යාලේඛන නිලධාරී II ශෙ‍්‍ර්ණියට බඳවා ගැනීමේ 15 කොළඹ

    සීමිත තරග විභාගය - 2012



    05 හින්දු දහම්පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය - 2011 15,16 දිවයින පුරා

    (2012)



    ඉස්ලාම් ආගමික අහදිය්යා අල් කුර්ආන් පාසල් සඳහා වූ

    06 අවසන් සහතික පත‍්‍ර විභාගය (මුස්ලිම් දහම් පාසල්) - 15, 16 දිවයින පුරා

    2011 (2012)



    07 මහජන බැංකුවේ සහකාර කළමනාකාර (3 - III) වන 16 කොළඹ

    ශෙ‍්‍ර්ණියට උසස් කිරීම සඳහා වන ලිඛිත විභාගය - 2012



    මහජන බැංකුවේ ලඝු ලේඛක සේවයේ අධි ශෙ‍්‍ර්ණියේ

    08 නිලධාරීන් රහස්‍ය ලේකම් I තනතුරට උසස් කිරීමේ 16 කොළඹ

    විභාගය - 2012



    09 කතෝලික දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය - 22, 23 දිවයින පුරා

    2011 (2012)



    ශ්‍රී‍්‍ර ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවාවේ

    10 නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් 22,23 පේරාදෙණිය

    විභාගය - 2011 (2012)

    11 ශ්‍රී‍්‍ර ලංකා තාක්ෂණ සේවයේ Iවන පන්තියේ නිලධාරීන් 30 කොළඹ

    විශේෂ පන්තියට උසස් කිරීමේ විභාගය - 2011(2012)



    විදේශ රටවල පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩලවල සියරට

    12 පේරුවේ පෞද්ගලික සහකාර තනතුරුවල පුරප්පාඩු 30 කොළඹ

    පිරවීම සඳහා වන සීමිත තරග විභාගය - 2012



    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ

    13 සංඛ්‍යාලේඛන නිලධාරී II ශෙ‍්‍ර්ණියට බඳවා ගැනීමේ 30 කොළඹ

    විවෘත තරග විභාගය - 2012

    සැප් . මස

    14 Sikkim Manipal University Examination - 30 සහ ඔක්. කොළඹ

    October 2012 මස 01, 02,

    03, 04, 06



    ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර

    විභාග කොමසාරිස් ජනරාල්



    E:ෆEXAM 02ෆCALENDERෆCalender - 2012ෆSeptember 2012 Web.doc
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    මහජන බැංකුවේ කළමනාකාර 3 - 1 ශෙ‍්‍ර්ණියට උසස්

    03 15 කොළඹ

    කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2011(2012)

    Me mokadda me.. danna kenek matath kiyapalla..
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ----------------------- Page 1-----------------------

    2012 සැප්තැම්බර් මස විභාග දින දර්ශනය



    විභාගය

    අනු විභාග දින /

    විභාගයේ නම පැවත්වෙන

    අංකය දිනයන්

    ස්ථාන



    01 NCC Examination - September 2012 02, 09, 16 කොළඹ



    02 CIM Examination September - 2012 04,05 කොළඹ



    මහජන බැංකුවේ කළමනාකාර 3 - 1 ශෙ‍්‍ර්ණියට උසස්
    ..................
    font eka mokakluda ban :baffled::baffled:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මහජන බැංකුවේ කළමනාකාර 3 - 1 ශෙ‍්‍ර්ණියට උසස්

    03 15 කොළඹ

    කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2011(2012)

    Me mokadda me.. danna kenek matath kiyapalla..

    macho oka bank eke ayava usas karannna thiyena seemitha exam mata pena vidiyata:nerd: