sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මගෙ PC එකෙ ROM දෙකක් තියෙනවා එ දෙකින් එකකින්වත් DVD BURN වෙන්නැ බන්. IMAGE නම් වදිනවා. මම යුස් කරන්නෙ NERO7. මට හෙල්ප් කරපන් මචන්ලා
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    Image වදිනවා කියන එකෙන් අදහස් කරේ Image Making or Image Burning?? :confused: