jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන්ලා japan වල කවුද work කරන අය ඉන්නේ?
    studies වලට එනවනමි කොචිචර සල්ලී ඕනද?

    ලන්කාවේ මොකක්හරි exam එකක් කරන්න ඕනද අර ielts වගේ?

    part time jobs හොයාගන්න ආමාරුද studies කරනගමන්?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං මගෙ අයියගෙ පුතා මාස 4කට කලින් ස්ටුඩන්ට් වීසා වලට ජැපෑන් ගියා.එයා මෙහෙදි ජැපනීස් ලැන්ග්වේජ් එක්සෑම් එකකින් හොඳට පාස් උනා.ඒ නිසා එයාට හොඳ අවස්ථාවක් ලැබුනා.
    ජොබ් කාඩ් එක එයාපෝර්ට් එකේදිම දුන්නාලු.
    දැන් මෑන්ස් ජොබ් එකක් කරන ගමන් ලැන්ග්වේජ් කෝස් එකත් කරනවා.
    ගිය වියදම් නම් සැර ඇති.ඒ ගැන මම නම් තවම දන්නෙ නෑ.
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචං මගෙ අයියගෙ පුතා මාස 4කට කලින් ස්ටුඩන්ට් වීසා වලට ජැපෑන් ගියා.එයා මෙහෙදි ජැපනීස් ලැන්ග්වේජ් එක්සෑම් එකකින් හොඳට පාස් උනා.ඒ නිසා එයාට හොඳ අවස්ථාවක් ලැබුනා.
    ජොබ් කාඩ් එක එයාපෝර්ට් එකේදිම දුන්නාලු.
    දැන් මෑන්ස් ජොබ් එකක් කරන ගමන් ලැන්ග්වේජ් කෝස් එකත් කරනවා.
    ගිය වියදම් නම් සැර ඇති.ඒ ගැන මම නම් තවම දන්නෙ නෑ.

    මචන් පොඩිඞක් විස්තර ටිකක් හොයලා කියපන්කෝ:cool:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කියල තිබ්බ වගේම ඉංග්‍රීසි භාෂාවට IELTS වගේ ජපන් භාෂාව ගැන විභාග තියෙනව. ඒවල පහලම මට්ටමේ විභාගෙ Level 5 (N5) පාස් වීම අත්‍යාවශ්‍යයි. NAT (Nehongo Ability Test) හෝ JLPT (Japanese Language Proficiency Test) කියල විභාග ජාති 2ක් තියෙනව. ඒවලින් ඕන එකක් පාස් වුනාම පිළිගන්නව. ඒත් වෙන රටක භාෂාවක් ගෙදර ඉදල ඉගෙන ගන්ඩ බෑනෙ. පන්ති යන්ඩ ඕන. එක එක තැන්වල උගන්වනව. පොඩි පොඩි ඒවා උගන්නලා කාලෙ කන තැන් හරියට තියෙනව. අනික ඒවල උගන්වන ගුරුවරුන්ට සුදුසුකම් නෑ. හරියට විභාගෙට අහන මට්ටමේ ඒවා උගන්වන සුදුසුකම් තියෙන ගුරුවරු ඉන්න තැනකට යන්ඩ ඕනා. විභාගෙ පාස් වෙලා හරි විභාගෙට Apply කරල හරි Student Visa ඉල්ලන්ඩ පුළුවන්. හැබැයි විභාගෙට Apply කරල Visa ඉල්ලන අය Visa දෙන කාලෙ වෙනකොට විභාගෙ ලියල පාස් වෙලා තියෙන්ඩ ඕනා. අපි Student Visa ඉල්ලන්නෙ ජපානෙ භාෂාව උගන්වන ඉස්කෝලයක් මාර්ගෙන්. ඒක හින්ද Apply කරන්ඩ ඉස්සර ඉස්කෝලයක් තෝර ගෙන ඉන්ඩ ඕනා. සාමාන්‍යෙයන් මේ වැඩේට ලක්ෂ 12-15ත් අතර ගණනක් යන වැඩක්. කරන්ඩ තියෙන ලොකුම වියදම මෙහෙදිම ගෙවන පළවෙනි අවුරුද්දෙ පාසල් ගාස්තු. මේ ලෝකෙ වියදම් කරන්ඩ නම් මාර ලේසියි. හම්බ කරන්ඩනෙ අමාරු. ජපන් ගිහින් ඉන්න එකත් ලේසි නෑ. ටෝකියෝ කියන්නෙ දැනටත් ලෝකෙ අධිකම වියදම් සහිත නගරෙ. ඉතින් ඉස්කෝලෙත් ගිහින් පාට් ටයිම් ජොබ් කරගෙන කෑම උයාගෙන කාලා තනියම ජීවත් වෙන්ඩ ඕනා.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sayu 11111 කියල සහෝදරියක් ඉන්නව මේකේ...ඉන්නේ ජපානේ.....
    පොඩ්ඩක් අහල බලන්න.............
    :yes:
    අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ එයාගෙන් ඔවා ගැන අහන්න ගියාම වරුවක්ම සකුරා මල් ගැන කියවාවි මටනම් ෆට්ට බොරිං:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ එයාගෙන් ඔවා ගැන අහන්න ගියාම වරුවක්ම සකුරා මල් ගැන කියවාවි මටනම් ෆට්ට බොරිං:rofl:
    :lol:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,346
    475
    83
    Nittambuwa
    macan kollupitiye sasakawa eke language course eka karanawa.unge exam ehemath tiyanawa.visa ganna support ekakuth ganna puluwan.
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    jlpt ලෙවෙල් n5 පාස් වෙන්න ඕනේ.. නට්ටම් nat-5 පාස් වෙන්න ඕනේ. ටෝක්යෝ වගේ නම් වියදම වැඩි චිබා ,යොකොහම ,ඔසාකා ,කුරිශිකි වගේ නම් වියදම අඩු ඇති සාපේක්ෂව.. 1.5 million වගේ යනවා.. ඒ අතරේ document ගොඩක් හදන්න ඕනේ 2.5million බැංකු diposite එකක් තියන්න ඕනේ 6month වගේ.. අදායම පෙන්නන්න ඕනේ සාමාන්යෙන් මාසික අදායම 1lax වගේ පෙන්නන්න වෙඉ documents කරන එවන් දන්නවා ඕව හදන්න මේ සුදුසුකම් නැති වුනාට බය වෙන්න එපා consultant ලා ලග option තියනවා ඕන තරම්..