Mar 16, 2014
58
12
0
inside of a Neuron
යාලුවනේ මට පොඩි උපකාරයක් ඕන . මගේ ලැප්ටොප් එකේ windows 8.1 තියන්නේ. දැන් අරගන සතියකට වඩා නැහැ. දැන් ලැප් එක on කරනකොටම windows restart වෙනවා. එක කොහොමද හදාගන්නේ. windows අයෙ දන්නේ නැතුව හදා ගන්න කොහොමද. මට ෆොර්මැට් කරන්නනම් විදිහක් නැහැ. මගේ ඔක්කොම ෆොටෝස් තියෙන්නේ C drive එකේ. ලොකු හෙල්ප් එකක්.
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
හාර්ඩ් ඩිස්ක් එක පාටිෂන් කරලා ෆොටෝස් ටික මූව් කරපන්.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    HDD එක ගලවලා වෙන machine එකකට ගහලා data ටික recovery කරගන්න වෙයි නේද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    windows 8.1 format කරන්නෙ නැතුව ගහපන්..
    අනික් වින්ඩොව්ස් versions වගේ නෙවේ ඩෙස්ක්ටොප් එකේ ඉදල සේරම තියාගෙන windows විතරක් install කරන්න පුළුවන්.. file වලට කිසි අවුලක් වෙන්නෙ නැහැ.. sky drive එකට sync වෙලා තියන settings ටිකත් auto ම එනවා wallpaper එකේ ඉදල restore වෙනව.. කලින් තිබ්බ විදියටම..

    9Y7qmQ3.png
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    හාර්ඩ් ඩිස්ක් එක පාටිෂන් කරලා ෆොටෝස් ටික මූව් කරපන්.

    windows 8.1 format කරන්නෙ නැතුව ගහපන්..
    අනික් වින්ඩොව්ස් versions වගේ නෙවේ ඩෙස්ක්ටොප් එකේ ඉදල සේරම තියාගෙන windows විතරක් install කරන්න පුළුවන්.. file වලට කිසි අවුලක් වෙන්නෙ නැහැ.. sky drive එකට sync වෙලා තියන settings ටිකත් auto ම එනවා wallpaper එකේ ඉදල restore වෙනව.. කලින් තිබ්බ විදියටම..

    9Y7qmQ3.png

    මෙ ගහපන් කරපන් කියන්නේ.. ඉන්දු කියන්නේ ස්ත්‍රී පරානයක් නෙමේද? :lol::lol::lol:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නැකැත් රාල;16474807 said:
    මෙ ගහපන් කරපන් කියන්නේ.. ඉන්දු කියන්නේ ස්ත්‍රී පරානයක් නෙමේද? :lol::lol::lol:

    එතකොට නැකැත් රාළ කියන්නේ ස්ත්‍රී පරාන වලට හොදින් කථා කරලා පිරිමින්ට රස්තියාදු භාෂාවෙන් කථා කරන්න කියලද?
    මම නම් හොදින් කථා කරන කෙනාට ඒ විදියටත් , රස්තියාදු විදියට කථා කරන කෙනාට ඒ විදියටත් තැනේ හැටියට ඇනේ ගහනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    එතකොට නැකැත් රාළ කියන්නේ ස්ත්‍රී පරාන වලට හොදින් කථා කරලා පිරිමින්ට රස්තියාදු භාෂාවෙන් කථා කරන්න කියලද?
    මම නම් හොදින් කථා කරන කෙනාට ඒ විදියටත් , රස්තියාදු විදියට කථා කරන කෙනාට ඒ විදියටත් තැනේ හැටියට ඇනේ ගහනවා.

    ඔන්න වලිගේ පාගගත්තා... ව්‍යන්ගය තෙරුම් ගනින් බන්..