Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow yakoooooo :growl: :oo::oo::dull::dull::dull::dull:

යකෝ බඩ විතරක් අඩු කරන්න බෑ. තොගේ අනාත මූණ එහෙම ඇති නිකන් පුරහඳ වගේ රවුම්වට ෆැට් හුඟ නිසා. ඒ නිසා මෙහෙම කරපිය.

ඉස්සර්ලම උදේට කන එක. උදේට කාපන් 9ට කලින්. අනිවා හොඳ කෑම වේලක් කාපන්. බත් පාන් ඉඳිආප්ප.. ඒව කනව නම් ප්‍රෝටීන් වලට කාපන් මොනවහරි. බිත්තර සුදුමද හරි තම්බගෙන බැදගෙන. නැති නම් මොනවමහරි ප්‍රෝටීන්. තෙල්/ෆැට් කෑම උදේට අවම කරපන්.

දවාලට අනිව බත් කාපන් ෆැලෙන්න.
රෑට කාපන් බොහොම අඩුවෙන් ප්‍රෝටීන් වැඩි කෑමක්. පාන් එහෙම කන්නම එපා. පැණිරස කන්නත් එපා.

ඊලඟට වැදගත්ම එක. දාඩිය දාන්න ව්‍යායාම කරපන්. දුවපන් දවස් 2කට සැරේ ගානෙ කිලෝමීටර් 2ක් - 4ක් විතර. බයිසිකල් පැදපන්. ඇවිදපන් පැය බාගයක් විතර.

බඩේ විතරක් ෆැට් අඩු කරන්න බෑ. උඹේ ඇඟේම ෆැට් තමයි අඩු වෙන්නෙ. බඩට විතරක් ව්‍යායාම කලාට ෆැට් ලේයර් එකට යටින් සික්ස් පැක් එනව විතරයි. උඩ තනිකර ඌරා වගේ ෆැට්. තෙරිය? :confused:
 
  • Like
Reactions: TomCat077

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    adeeee thanks bung!!!

    :( okata lesi widihak nedda kukulooo :confused: :baffled::baffled: :(
    mama gym yanawa maasa 2 wagee..... mata body eka hada ganna oni ne bung....tikak shape wela aawama athii.....
    eke karana ewalin bade muscles walata wadinawa aduwak na bung bada...ekai case eka :(
    ina nam 2 inches wage adu unada manda :confused::confused:
     
    • Like
    Reactions: Optimus Prime

    :yes: ෆැට් බර්නර් එකක් ගනින්. :baffled: හැබැයි හොඳ රෙපියුටඩ් එකක් ගනින් මචන්. නැති නම් සමහරවිට උඹ නිකන් විරූපී වෙලා යයි. ග්‍රීන් ටී හොඳයි. ඒත් පවර්ෆුල් මදි. ඊට හොඳ ඒව තියෙනව. :P උඹ කාල බීල ඔහෙ ශරීර හොරා වගේ නිකන්ම ඉන්නව ඇති. වැඩක් පලක් කරපිය යකෝ. :rofl: නැති නම් කන බොන දේවල් ඔටුවගෙ වගේ ෆැට් වෙලා බඩෙයි මූණෙයි කලවා වලයි තව පිටිපස්සෙයි තැම්පත් වෙනව.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes: ෆැට් බර්නර් එකක් ගනින්. :baffled: හැබැයි හොඳ රෙපියුටඩ් එකක් ගනින් මචන්. නැති නම් සමහරවිට උඹ නිකන් විරූපී වෙලා යයි. ග්‍රීන් ටී හොඳයි. ඒත් පවර්ෆුල් මදි. ඊට හොඳ ඒව තියෙනව. :P උඹ කාල බීල ඔහෙ ශරීර හොරා වගේ නිකන්ම ඉන්නව ඇති. වැඩක් පලක් කරපිය යකෝ. :rofl: නැති නම් කන බොන දේවල් ඔටුවගෙ වගේ ෆැට් වෙලා බඩෙයි මූණෙයි කලවා වලයි තව පිටිපස්සෙයි තැම්පත් වෙනව.

    amaruwen Green T gahanwa.....nedakin mala jaraawa :growl:

    ow bung ithin rassawe hatiyata eka thana thama innea..... ehema amathara kaamak kannea na bung....main meal tika thama.....:dull:raa kaama nam tikak adu kala.....

    ෆැට් බර්නර් එක balanna onii......thanks patiyoo :love:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං කුෂ්මාන්ඪලේහය කියල බෙහෙතක් තියෙනවා ආයුර්වේද බෙහෙත් කඩවල. අන්න ඒක අරන් කන්න කියන්න..:D:D