amaruwen Green T gahanwa.....nedakin mala jaraawa![]()
ow bung ithin rassawe hatiyata eka thana thama innea..... ehema amathara kaamak kannea na bung....main meal tika thama.....raa kaama nam tikak adu kala.....
ෆැට් බර්නර් එක balanna onii......thanks patiyoo![]()
Green tea extract capsule බීපන් බං. ලාබයි ලේසියි. උදේ කෑමයි දවල් කෑමයි හරි මැදට වගේ වෙන්න ග්‍රීන් ටී capsule එකක් බීපන්. උදේ 10ට වගේ.
එලස්..
උඹෙහ් බඩවැඩියාව සුව වේවා..
raa kaama nam tikak adu kala..... 



mage kella tikak mahathai
