doctor කෙනෙක් ලගට පලයන්.
පැටියා;17872509 said:ඕකට ගහපං සිට්රසින්. හැබැයි හොඳට නිදාගන්න ඕනෙ. (කොහොමත් නිදිමත එනවා)
lawata rasne thiyana unu wathurata LUNU diyakarala ugura hodapan. tikan aduwei ugura ridena aka..![]()
:
:
:
:
Machnla Mata podi behethak kynnako.... Hembirissawa hedenawa Danne ne ugura ridenawa, kela gilinnath amarui.....Mekata ganna ona Mnda????
දන්නේ පිරිටන් තමා බංඅහ් උඹේ උගුර රිදෙන එකට නම් ලුණු වතුරෙන් උගුර සෝදපං...තව ටිකක් රස්නෙන් වතුර බීපන් මේ ටිකේ
...ඇල් වතුර බොන්න එපා උණුවතුර ම බොන්න,උණු වතුරට ලුණු කැටයක් දාලා හොදට දිය කරලා උගුර හෝදන්න ,,, ඔලුව කැක්කුම නම් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්න ...
දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 3ක් - 4ක් බොන්න.
උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.
දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු
දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 8ක් - 10ක් බොන්න.
උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.
දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.

Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු

dawas 10k ?![]()
ඒක පොඩ්ඩක් මෙව්ව වුනා.
දවස් 3 - 4ක් ලෙස මෙව්ව වෙන්න ඕන.Antibiotics ganna prescription ona dan. Seal ekak gahala note ekakuth denna wei. aluth ewun beth liyannath 350 wage, ape paththe beth ekka 200 thaamaRapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු
දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 3ක් - 4ක් බොන්න.
උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.
දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.

Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු
දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 3ක් - 4ක් බොන්න.
උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.
දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.

Antibiotics ganna prescription ona dan. Seal ekak gahala note ekakuth denna wei. aluth ewun beth liyannath 350 wage, ape paththe beth ekka 200 thaama![]()
දන්න අදුනන ෆාමසි එකකින් ශේප් එකක් දාගත්තෑකි මචන්. අවුලක් නෑ. උන් ඕන එකක් දෙනවා.
ලොල් ඔව් අනික් සීන් එක නම් ඇත්ත ගොඩක් විට. 

![]()