SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    :
    :
    :
    :

    Machnla Mata podi behethak kynnako.... Hembirissawa hedenawa Danne ne ugura ridenawa, kela gilinnath amarui.....Mekata ganna ona Mnda????
     
    Last edited:
    • Like
    Reactions: error 404

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නේ පිරිටන් තමා බං :dull: අහ් උඹේ උගුර රිදෙන එකට නම් ලුණු වතුරෙන් උගුර සෝදපං...තව ටිකක් රස්නෙන් වතුර බීපන් මේ ටිකේ :)
     
    • Like
    Reactions: SHANUXLK

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    :
    :
    :
    :

    Machnla Mata podi behethak kynnako.... Hembirissawa hedenawa Danne ne ugura ridenawa, kela gilinnath amarui.....Mekata ganna ona Mnda????

    ...ඇල් වතුර බොන්න එපා උණුවතුර ම බොන්න,උණු වතුරට ලුණු කැටයක් දාලා හොදට දිය කරලා උගුර හෝදන්න ,,, ඔලුව කැක්කුම නම් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්න ...
     
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    දන්නේ පිරිටන් තමා බං :dull: අහ් උඹේ උගුර රිදෙන එකට නම් ලුණු වතුරෙන් උගුර සෝදපං...තව ටිකක් රස්නෙන් වතුර බීපන් මේ ටිකේ :)

    ...ඇල් වතුර බොන්න එපා උණුවතුර ම බොන්න,උණු වතුරට ලුණු කැටයක් දාලා හොදට දිය කරලා උගුර හෝදන්න ,,, ඔලුව කැක්කුම නම් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්න ...

    ela tnx
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
    Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
    cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
    chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු

    :) දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 3ක් - 4ක් බොන්න. :yes: උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.

    :angry: දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
    Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
    cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
    chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු

    :) දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 8ක් - 10ක් බොන්න. :yes: උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.

    :angry: දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.

    tnx tnx mcn :):):):):):):):)
     
    • Like
    Reactions: Optimus Prime

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
    Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
    cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
    chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු

    :) දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 8ක් - 10ක් බොන්න. :yes: උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.

    :angry: දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.

    dawas 10k ? :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
    Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
    cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
    chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු

    :) දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 3ක් - 4ක් බොන්න. :yes: උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.

    :angry: දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.
    Antibiotics ganna prescription ona dan. Seal ekak gahala note ekakuth denna wei. aluth ewun beth liyannath 350 wage, ape paththe beth ekka 200 thaama ;)
     
    • Like
    Reactions: Optimus Prime

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Rapisol 500mg x 2 - උදේ දවල් රෑ, කෑමෙන් පසු
    Vitamin C 500mg x 1- දවල් කෑමෙන් පසු හපලා කාෆන්
    cephalexin 500mg x 1- උදේ රෑ, කෑමෙන් පසු
    chlorpheniramine maleate 4mg (Allermine) x 1/2 - පෙත්තෙන් බාගයක්, රෑ කෑමෙන් පසු

    :) දවස් 5ක් නාන්න එපා. ඔය බෙහෙත් ටික දවස් 3ක් - 4ක් බොන්න. :yes: උණු කරල නිවාගත්ත පිරිසිදු වතුර බොන්න. ලුණු කුඩු තේ හැඳි බාගයක් වගේ ලා රස්නෙ වතුර කෝප්පෙකට දාල උගුර සෝදන්න.

    :angry: දැන් රුපියල් 350ක් දීපන් හොඳ හිතින්.

    :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Antibiotics ganna prescription ona dan. Seal ekak gahala note ekakuth denna wei. aluth ewun beth liyannath 350 wage, ape paththe beth ekka 200 thaama ;)

    :P දන්න අදුනන ෆාමසි එකකින් ශේප් එකක් දාගත්තෑකි මචන්. අවුලක් නෑ. උන් ඕන එකක් දෙනවා. :lol: ලොල් ඔව් අනික් සීන් එක නම් ඇත්ත ගොඩක් විට. :rofl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    :P දන්න අදුනන ෆාමසි එකකින් ශේප් එකක් දාගත්තෑකි මචන්. අවුලක් නෑ. උන් ඕන එකක් දෙනවා. :lol: ලොල් ඔව් අනික් සීන් එක නම් ඇත්ත ගොඩක් විට. :rofl:

    උඹ දොස්තර කෙනෙක්ද?
    මොකද මේ දවස් වල හොර දොස්තර වරු අල්ලනවා
    :lol::lol::lol::lol: