Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Help - Samsung Galaxy J7

    :sorry::sorry::sorry:

    Machanla Samsung Galaxy J7 smartphone eka gana oyagollange adahas monawada? eka hodai da ? pavichchi kerena aya innawa nan kiyannako machanla? :baffled: :baffled::sorry:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක ගන්න එපා.
    තේරුමක් නෑ ඇන්ඩ්‍රොයිඩ් වල රැම් එක 2 ගිගාබයිට්වත් නැත්තම්.
    සිඕමි එකක් ගනින්කෝ.
    සිඕමි නෝට් 3 එකක් වගේ බලපන්.
    http://ikman.lk/en/ad/xiaomi-note-3-original-for-sale-colombo-6

    එහෙම නැත්තම් සෝනි සි4 එකක් බලපන්.
    http://www.gsmarena.com/sony_xperia_c4-7227.php
     
    • Like
    Reactions: Rosswell

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඕක ගන්න එපා.
    තේරුමක් නෑ ඇන්ඩ්‍රොයිඩ් වල රැම් එක 2 ගිගාබයිට්වත් නැත්තම්.
    සිඕමි එකක් ගනින්කෝ.
    සිඕමි නෝට් 3 එකක් වගේ බලපන්.
    http://ikman.lk/en/ad/xiaomi-note-3-original-for-sale-colombo-6

    එහෙම නැත්තම් සෝනි සි4 එකක් බලපන්.
    http://www.gsmarena.com/sony_xperia_c4-7227.php

    :shocked: Thanks machan.:yes::yes:

    thanks machan :)

    thanks machan :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    windows පලයන් බන් ඔය ගානට වටිනවා තව අවු 1 විතර පස්සේ ඕවා සැම්සුන් කාරයාට මතක තියෙයිද කියලත් සුවර් නැ මේ යන විදිහට මුන් මාසෙට ෆෝන් බර ගානක් එලියට දානවා
    bump සහෝ