VAT බද්ද 15% සැලකිවයුතු ගාණකින් වැඩි කරනවා කියන්නේ.. මචංල එකේ තියෙනෙව "ආනයනික විදුලි සංදේශ සේවා සහ ඊට අදාළ උපකරණ" කියලා එකක්. ඒ කියන්නේ Smart phone නුත් ගණන් යන එකද ? :( :baffled: :sorry: