nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    හදිසි අනතුරක් නිසා අද මේ මල්ලි මේ විදිහට දුක් විදිනවා [සචිත් ෂමෝද් (ටුටූ මල්ලි) ]. වයස අවු.18 යි.
    ඔයාලගෙ උදව් අවශ්‍යයි එයාට...විස්තර පහලින්...
    පුලුවන් විදිහට සුලුවෙන් හරි මුදලින් උපකාර කරන්න..ප්‍රතිකාර සදහා.
    මහජන බැංකුව (මාවතගම ශාඛාව)
    D.P තුෂාරිකා ප්‍රියදර්ශණී (මව)
    ගිණුම් අංකය ~ 199200147660396
    037-5712870 / 072- 5416152 (දරුවාගේ පියාගේ දු.ක අංකය)
    ආයෙත් මේ මල්ලිට අපි වගේ ජීවත්වෙන්න අපි හැමෝම උදව් කරමු යාලුවනේ.. බුදුසරණයි. .!!!
    -නිලූක වීරසිංහ-


    https://www.facebook.com/Oththukaru/videos/1045583665522349/