migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    mchnla dan tika dawasaka idala ape nangige passen kollek enawalu. dawask kata karala kiyala man oyata kamati tikak kata karanna puluwanda kiyala.

    nangi kamti wela na eya kiyala mata karadara karanna epa man kamti na kiyala. eth dan mu hamadama wage tawa ekek ekak bike ekakin follow karanawalu.

    nange meka ammalata kiyala na eyala baya wei kiyala.. mata dana ganna one mekata neetimaya patten ganna puluwan piyawarak tiyanawada kiyala.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් දෙන්නගෙ ෆොටෝ එකක් අරං බයිසිකලේ අංකෙත් එක්ක පොලිසියෙ පැමිණිල්ලක් දාපං හැමදාම පස්සෙන් එනව සැකයි කියල :yes: :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උන් දෙන්නගෙ ෆොටෝ එකක් අරං බයිසිකලේ අංකෙත් එක්ක පොලිසියෙ පැමිණිල්ලක් දාපං හැමදාම පස්සෙන් එනව සැකයි කියල :yes: :yes:

    ඒ අදහස හොඳයි, නිකන් වලි දාගෙන වැඩේ ඩබල් කරගන්නෙ නැතුව. නීතියෙන් වැඩ කලාම පොර බය වෙනව, ආයි එන එකක් නෑ. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ අදහස හොඳයි, නිකන් වලි දාගෙන වැඩේ ඩබල් කරගන්නෙ නැතුව. නීතියෙන් වැඩ කලාම පොර බය වෙනව, ආයි එන එකක් නෑ. :yes:

    වලි දාගන්න ආවොත් ඒත් පැමිණිලි කරනව තර්ජනය කලා මං ඉන්න ගෙවල් පවා දන්නව ලමයි පාරෙ තනියෙන් යන වෙලාවලුත් තියෙනව ඒ හැමෝගෙම ආරක්ශාවට තර්ජනයක් කියල :yes: :yes:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    හොඳ පොලු පාරක් දියන් රෑකට
    අපි නම් එහෙමයි කරන්නෙ
    එක පාරක් දුන්නම ආයෙ මොන කෙල්ලෙක් පස්සෙන්වත් යන්නෙ නැහැ මොකද ඌ දන්නෙත් නැහැ නෙ ගැහුව හේතුව
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    හොඳ පොලු පාරක් දියන් රෑකට
    අපි නම් එහෙමයි කරන්නෙ
    එක පාරක් දුන්නම ආයෙ මොන කෙල්ලෙක් පස්සෙන්වත් යන්නෙ නැහැ මොකද ඌ දන්නෙත් නැහැ නෙ ගැහුව හේතුව

    ඔන්න ඔය වගේ කතා කියන්න එපා බං මූට ගුටි කාල ස්පිරිතාලෙ ඉන්න වෙන්නෙ...:D