slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    mama podi business ekak patan gaththa,podi getaluwak thiyanawa.island wide deliver karanna widihak denaganna one,cash on delivery karanawanam kohomada karanne, post karanne nethuwa wena krama nethda.support ekak denna
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    පෝස්ට් කරන්න. පෝස්ට් ඔෆිස් එකේ vpp කියලා සර්විස් එකක් තියනවා. ඒක හරහා cash on delivery කරන්න පුලුවන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    hariyatama ganak dannawada machan ?

    බර ග්‍රෑම් 250 ට අඩු නම් රු 90 යි
    ග්‍රෑම් 500 ට අඩු නම් රු 110 යි
    කිලෝ 1 ට අඩු නම් රු 130 යි
    කිලෝ 2 ට අඩු නම් රු 200 යි
     
    • Like
    Reactions: slash //