KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    piliyanadalat aulak na. gedara hadanna hari kenek kamakna. eth ganan wadine. kalin danekata awa ekkenek eyata 6000k dunna. etakota badut api aran padui wade. :(

    daanawalata ehema uyana aya innawa aduwata wade kara ganna puluwan,ehema kenek set una nam 6000k ganne neha.aneka 40k kiyanneth podi ganakne.

    Susiri reception Hall & Catering Service piliyandala

    0112517963 0112518652

    balanna poddak
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    thanks. susiri eke dawasak kama narak wela wedding1ta giyapu hamoma asanipa una. :yes::yes:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    තව කට්ටියකට කෑමක් දෙනවනම් මිල අඩු කමටම වඩා කොලිටිය ගැන සැලකිලිමත් වෙනවනම් හොදයි පොඩි දරුවොත් ඉනන්වනම්...මොකද සමහර කේටරින් වල කෑම හොද නෑ...මිල අඩුවට දෙනවනම් ඒවයෙ කෑම වල තත්වය ගැන හොයල බලන්න...නැත්තන් වෙන්නෙ එන ගෙස්ට්ලගෙත් හිත ටිකක් අවුල් යන එක,, ඒ නිසා ගාන ගැන හොයන්වට වඩා එන අයට හොද කෑම වේලක් දෙන්න උත්සහ ගන්න පොඩි අයත් ඉන්න නිසා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තව කට්ටියකට කෑමක් දෙනවනම් මිල අඩු කමටම වඩා කොලිටිය ගැන සැලකිලිමත් වෙනවනම් හොදයි පොඩි දරුවොත් ඉනන්වනම්...මොකද සමහර කේටරින් වල කෑම හොද නෑ...මිල අඩුවට දෙනවනම් ඒවයෙ කෑම වල තත්වය ගැන හොයල බලන්න...නැත්තන් වෙන්නෙ එන ගෙස්ට්ලගෙත් හිත ටිකක් අවුල් යන එක,, ඒ නිසා ගාන ගැන හොයන්වට වඩා එන අයට හොද කෑම වේලක් දෙන්න උත්සහ ගන්න පොඩි අයත් ඉන්න නිසා

    thanks advice ekata. apita puluwan widihata thama karana haduwe. quality eka gana danna ayagen thama ahuwe. ehema hama ekama hoda na kiyanat bane. hoda ayath athine:yes:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    hi,

    yaluwane mata loku help1k ona. oyala dannawada maharagama hariye aduwata 40kata witara kama hadala dena thanak. catering service ekak wage. kama hadala gedarata genath dena. :confused::confused::confused:

    ehema naththam awith uyala dena hari kamakna. please danna kenek innawanam kiyanwada loku help1k. . :)

    meyalanam hodai. api 3, 4 parakma aran thiyanawa. service and food quality.

    http://www.newsiricaterers.lk/
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    මාත් එක්ක 41යි..
    හොඳ ලොකු රස බත් පිඟානක්  ඕන මට. පපඩනුත් ඕන. මිරිස් කරලකුත් බැදල ඕන..
    ඔයා මට කටක් කවන්ඩත් ඕන :love:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක පැකේජ් එකක් නංගි. ඔය ගනන් වලට ලාබයි.
    ඔය හාදයින් ගේ කෑම හොදයි.

    :yes::yes: man cl kara. 30kata nisa gana wadiyen illanawa. anika mata prawns onane. ithika mithika kiwa thana thama gana aduma. eya recommend karana nsia ethana hodai wage. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන්නිපිටියෙ ලියෝ එක හොදයි.. කෑමත් රසයි.. කේටරින් කරනවා..
    තව කෝඩ්න්බ්ලූ එකත් හොදයි පන්නිපිටියෙ ධර්මපාලෙ ගාව..

    ඒක නෙමෙයි සයෝ සහෝ.. ඔයා මහරගම කොයි ඉසව්වෙද?