coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක ඩයට්‍රි සප්ලිමන්ට් එකක් හින්දා. නිකන් මල්ටි විටමින් එකක් නෙවෙයි මේක...
    උඹ මේක ගත්තානම් ඇග මහන්සි වෙන්න ව්‍යායාමත් කරන්න ඕනේ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machanla lean muslce hadagnna hoda suppletn ekak kiyapalao..
    redda

    සප්ලිමන්ට් ගහලා හදා ගන්න ඇගවල් චාටර් මචන්. ඒවා තාවකාලිකයි. වයසට ගියාම හම එල්ලා වැටෙන ස්වරූපයක් එන්නේ. දැන් උඹ රෙස්ලින් බලනවා නම්...
    ඉන්දියාවේ එකෙක් ඉන්නවා නේ. මොනවාදෝ මහල් කියලා ටාජ් මහල් නෙවෙයි මොකක් දෝ මහල් කියලා නමකින්... ඌගේ ඇග දැක්කාම සප්ලිමන්ට් ඇගක් කියලා නිකන් ම කියන්න පුලුවන්. නහරවල් පිරිලා නිකන් මැප් එකක් වගේ. ..
    උඹ නිකන් ජිම් එකෙන් වැඩ කරපන්. කොහොමත් උඹට ගොඩ දා ගන්න පුලුවන් කම ලැබෙයි...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole

    mama gym ekata yanwa machan masayak wthr dan..seen eka mata kaama kanna baa ban,..wadiya..kanna anika welak set wenneth naa..
    mama combat xl mass gainer kiyala thyene ekek gatthha,,
    creatine ekakth ganna inne
    hethuwa mata kaama kawenne naa ban redda kaama mata rahatama one ehema nati unama kochcra unth kanna baa ban
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama gym ekata yanwa machan masayak wthr dan..seen eka mata kaama kanna baa ban,..wadiya..kanna anika welak set wenneth naa..
    mama combat xl mass gainer kiyala thyene ekek gatthha,,
    creatine ekakth ganna inne
    hethuwa mata kaama kawenne naa ban redda kaama mata rahatama one ehema nati unama kochcra unth kanna baa ban

    කොහොමත් උඹට සප්ලිමන්ට් එකත් එක්කම ඉන්න ඕනේම නම් උඹ ජිම් එකේ උඹව කෝච් කරන කෙනාගෙන් සප්ලිමන්ට් ගැන හොද දැනුමක් ගන්න. හේතුව ඒ අයගේ අත්දැකිම් එක්ක පැහැදිලි කරයි...
    අනික මචන්... කෑම ප්‍රශ්නේ එහෙමයි කියලා නොකා නොබි සප්ලිමන්ට් එක පිහිටෙන් ගොඩ යන්න එක නම් බොරු වැඩක්. සප්ලිමන්ට් එකට අමතරව ප්‍රොටීන් අඩංගු ආහාරවලටත් මුල් තැන් දීපන්.
    අනික මචන් කියන්න ම ඕනේ... කෑම කොහොම වුනත් උඹ සප්ලිමන්ට් එකට මුල්
    තැන දෙන හින්දා පුලුවන් තරම් වැඩිපුර වතුර බොන්න... වතුර බොන එක අත හැරියා නම් ඕය මොන සප්ලිමන්ට් එකක් ගත්තාත් වැඩක් නෑ,.. උඹේ ආයුකාලය කෙටි වෙනවා මිසක්...