අනේ මචන්ලා නිතිය ගැන දන්නා අයෙගෙන් ලොකු උදව්වක් ඕනේ
මම computer repair එක්කgame cafe & movie soft copy දෙන shop එකක් කරනවා. අද කවුද එකෙක් (මාත් එක්ක තරහ ඩයල් එකක්) 119 ගහල කියල මම පොඩි උන්ට වැල විකුනනවා කියල තව game ගහන්න දීල ළමයි නරක් කරනවා කියල
.
වැල සින් එක බොරු කියල උන් දන්නවා හැබැයි පොලිසිය කියනවා බාල වයස්කාර ළමයින්ට game ගහන්න තහන්මලු. කඩේ සිල් තියන්න පුළුවන්ලු. මට දැන ගන්න ඕනේ
1 game cafe වලට බලපාන නීති මොනවද
2 වයස් සීමාවල් තියෙනවද
3 කඩේ සිල් කරන්න පුලුවන්ද
.
4 මාත් එක්ක තරහට එක දිගට 119 ගහ ගහ පැමිණිලි කරොත් මට ලොකු අව්ලක් වෙඉද
මම computer repair එක්කgame cafe & movie soft copy දෙන shop එකක් කරනවා. අද කවුද එකෙක් (මාත් එක්ක තරහ ඩයල් එකක්) 119 ගහල කියල මම පොඩි උන්ට වැල විකුනනවා කියල තව game ගහන්න දීල ළමයි නරක් කරනවා කියල
. වැල සින් එක බොරු කියල උන් දන්නවා හැබැයි පොලිසිය කියනවා බාල වයස්කාර ළමයින්ට game ගහන්න තහන්මලු. කඩේ සිල් තියන්න පුළුවන්ලු. මට දැන ගන්න ඕනේ
1 game cafe වලට බලපාන නීති මොනවද
2 වයස් සීමාවල් තියෙනවද
3 කඩේ සිල් කරන්න පුලුවන්ද
.4 මාත් එක්ක තරහට එක දිගට 119 ගහ ගහ පැමිණිලි කරොත් මට ලොකු අව්ලක් වෙඉද