gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    prashne pahadili naa.
    england (GMT,Greenwich ) walata 12:00 am wenkota lankawe time eka 05.30am. india time ekath mekamayi.
    Time Zone :- +5.30 (Indian Time) Menna mehema thiyenne ethakota meken kiyawena time eka kiyada machan

    FREE SIGNAL'S

    Date. :- 10/12/2021

    Time zone :- +5:30 ( Indian Time )

    Recommend Broker :- ALL

    Maximum Martingale :- 1 Step

    Expiry Time :- 5 Min

    SIGNAL'S

    Mena mehema thiyana eke lankawe time eken me trade eka danna one time eka man ahanne ban
    ------ Post added on Dec 10, 2021 at 10:22 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    apiy indiawa ayithi wenne same time zone ekata

    Proposed-map-of-India-showing-two-time-zones-IST-I-UTC-5-30-h-and-IST-II-UTC-6.ppm


    +5:30 kiyanne greenwich indan 5hours and 30minutes walata wada welawa issarahin
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    Time Zone :- +5.30 (Indian Time) Menna mehema thiyenne ethakota meken kiyawena time eka kiyada machan

    FREE SIGNAL'S

    Date. :- 10/12/2021

    Time zone :- +5:30 ( Indian Time )

    Recommend Broker :- ALL

    Maximum Martingale :- 1 Step

    Expiry Time :- 5 Min

    SIGNAL'S

    Mena mehema thiyana eke lankawe time eken me trade eka danna one time eka man ahanne ban
    ------ Post added on Dec 10, 2021 at 10:22 AM
    තාමත් මේ ප්‍රශ්නෙට ලංකාවේ වෙලාව මැච් කරන්න බෑ.
    මෙහෙම හිතපන්. GMT ඒ කියන්නේ ලන්ඩන් වෙලාවට වඩා ලංකාවේ වෙලාව පැය 5.30 වැඩියි.
    එතකොට ඔය සයිට් එකේ ටයිම් එක දීපු රටක් ඇති එකේ වෙලාව හොයාගන්න
    උදා : චීනය GMT + 8, නිව් යෝර්ක් GMT - 5

    එකත්කොට ලනාවේ වෙලාවට ගලපන්නේ
    චීනේ නම් +2.30 වෙනස්
    ඒ කියන්නේ ලනක්වේ වෙලාව උදේ 5.30 වෙනකොට චීනේ වෙලාව 8.00 උදේ

    නිව්යෝර්ක් නම් -10.30 වෙනස්.
    ඒ කියන්නේ 5.30 + 5.00 = 10.30 හරි එතකොට මෙහෙමයි ලංකාවේ උදේ 5.30 වෙනකොට නිව්යෝර්ක් කලින් දවසේ රෑ 7යි.

    දැන් තේරෙනවද හදාගන්න විදිහ. ලේසි ක්‍රමේ ගූගල් එකේ දැන් china time ටො Lanka time කියල ගැහුවා නම් දැන් වෙලාව දෙකම එනවා. ඊටපස්සේ ගණන් හැදීම තමා. හැබැයි අන්තිම තත්පරේ වෙනකන් ඉන්න එකක් නම් සයිට් එකේ වෙලාව බලන්න. තත්පර 1 ඉදන් විනාඩි 5-10 වෙනකන් සවර් වල වෙනස් කම් හිටින්න පුළුවන් කාල ගණනය වෙන විදිහ අනුව්. තව day-light saving time කියලා එකකුත් තියනේව මේකට අදාළ නැති උනාට