Help_for_project proposal

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචල මන් පොඩි Company එකක් පටන්ගන්න ඉන්නෙ.. ඒක මට තනිවම Invest කරන්න අමාරුයි. මගෙ යාලුවෙක් කැමති වැඩේට Invest කරන්න. එයා කියනව project proposal එකක් හදල දෙන්න කියල..ලොකු Idea එකක් නෑ එකක් proposal eka හදන්න. හදපු project proposal එකක් නැත්ත කාගෙලවත් ගන්න(soft copy).. ලොකු Help එකක් මචන්ල. නැත්තම් කොහොමද හදන්නෙ කියල Idea එකක් දෙන්න පුලුවන්ද...