මචන්ලා අපේ මල්ලි පොඩි group project එකකට constructions project එකකට ms project file එකක් හැදුවා. එත් එකේ dates වෙනස් කරනකොට පිස්සු නටනවා වගේ. කව්රුහරි ms project දන්න හොද වැඩ්ඩේක් ඉන්නවද මේක පොඩ්ඩක් අටවල දෙන්න. ලොකු දෙයක් නෑ. දින වෙනස් කරලා පිළිවෙලට එනවද කියල හදල විතරයි ඕන. මාත් පොඩ්ඩක් study කරලා කරලා දෙන්න ගියේ. එත් කාලය මදි නිසා help එකක් දියන් දන්න කෙනෙක් ඉන්නවනම්. ලොකු උදව්වක්.