Helpdesk Service Intern @ DHL

HeroSuji

Well-known member
  • Aug 31, 2021
    214
    443
    63
    Salary එක කීයක් විතර සෙට් වෙයිද කියලා දැනගන්න පුළුවන් වෙයිද?

    (CV එකක් දාපු එකකට අද රිප්ලයි ආවා)
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Salary එක කීයක් විතර සෙට් වෙයිද කියලා දැනගන්න පුළුවන් වෙයිද?

    (CV එකක් දාපු එකකට අද රිප්ලයි ආවා)
    Bump
    35000k wage kiyala hithenwa :rolleyes:
     
    • Like
    Reactions: HeroSuji

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    What is your Expecting Package කියලා ඇහුවා මම් කීවා ඉතින් Around 35 කියලා කතා කරපු ඩයල් එක කීවනේ Is there any Chance For Negotiate කියලා
    Adu karanna kamatida kiyalane a ahanne...un kiwwda ganak itin?
     
    • Like
    Reactions: HeroSuji

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    නෑ කීවේ නෑ

    ජොබ් එකට යන්නවත් බෑ ඉතින් ඒ ගානෙන් 🥲
    ------ Post added on Oct 21, 2022 at 5:42 PM
    Ehnam terumak na bn...Uba kiwwa ganatath wada adu karanna hadanne.Skill hadaganna pluwan place ekak nam hithala balapan eth :)
    35000kin Monawa karanna da?
    Intern kenta oya field eke gana tamai bn...ita passe perfomance balala wadi karana ganna ekak tamai :)
     
    • Love
    Reactions: HeroSuji

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    214
    443
    63
    Ehnam terumak na bn...Uba kiwwa ganatath wada adu karanna hadanne.Skill hadaganna pluwan place ekak nam hithala balapan eth :)

    Intern kenta oya field eke gana tamai bn...ita passe perfomance balala wadi karana ganna ekak tamai :)
    බලනවා ආයේ කතා කරයිනේ Thanks mchn
     
    • Like
    Reactions: Poththa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    What is your Expecting Package කියලා ඇහුවා මම් කීවා ඉතින් Around 35 කියලා කතා කරපු ඩයල් එක කීවනේ Is there any Chance For Negotiate කියලා
    Intern wala ohoma ahanwada? 15000i dunne issara dan 25 denw it nan. Intern denne salary ekak neme allowance ekak.
     
    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    214
    443
    63
    34999 යි කියපන්
    එහෙමයි

    Intern wala ohoma ahanwada? 15000i dunne issara dan 25 denw it nan. Intern denne salary ekak neme allowance ekak.
    ඔව් හැබැයි Branches 10ක් තියේ කීවා Remotely Or Physically ගිහින් වැඩ ටික කරන්ඩ ඕනි කීවා ඒ ඔක්කොගෙම එහෙම නැති වෙලාවට Head office තමා ඉන්න තියෙන්නේ කීවා අන්තිමට මගෙන් ඇහුවා Package එක කීයක්ද ඕනි කියලා ඊට පස්සෙ තමා එහෙම කීවේ
    ------ Post added on Oct 21, 2022 at 10:20 PM