ඔන්න මo මීට දවස 3,4කට කලින් දැම්මා help section එකේ thread එකක් අලිපැටව් බලන්න පුලුවන් වෙලාවක් අහලා..
බොරු කියන්න ඔනි නැහැ ගොඩක් දෙනෙක් දන්න විදියට උදව් කරා.. මගෙ වැඩෙත් කෙරුනා.. ඉතින් තව කෙනෙක් උදව් කරපු හැටි තමයි මේ.. 
ප.ලි.- මo හිතන විදියට මේක ලියපු elakiri member ලියලා තියෙන්නේ තමන්ගේ අත්දැකීමෙන් වගේ..

ප.ප.ලි.- මෙය මඩ ගැසීමක් නොවන බවත් හාස්‍ය සඳහා පමණක් බවත් කරුණාවෙන් සලකන්න..

බොරු කියන්න ඔනි නැහැ ගොඩක් දෙනෙක් දන්න විදියට උදව් කරා.. මගෙ වැඩෙත් කෙරුනා.. ඉතින් තව කෙනෙක් උදව් කරපු හැටි තමයි මේ.. 
Udawalawe thread eka baluwa, oyata help hambela thibunane..
hmm mama gihin na udawalawe
Pinnawala nam gihin thiyenawa chuty kaale
(Aliyek gen ahuwoth narakada?
Ali baasawen Ath thuru sewana keeyatada arala thiyenne kiyala ahanne mehemai:
Ali brik bruuk ting toing graaaaaaaw graaaaw jUh Buh! poing! Trrrrrrk! tik! Tuk!!!
Ethakota Aliya reply karai mehema,
Wife ta call ekak deela ahala balanna one, just gimme a moment k.
Call eka cut karai.Call:
Aliya: Hellow dalaa! umma umma ummmmmmmmwah! Ko lamai tika? kewada biwwada? naawada?
Wife: mwah ummmmmmwah! yeah yeah, oya inne athal eke![]()
Aliya: Ela Ela!
Wife: ela elazz, btw ikmanta gedara enna honde, ra unoth dannawane?
Aliya:Dannawa dannawa.
Man me hadissiyema oyaata katha kare, me api minissunwa balana time eka keeyada meya? me ElaKiri.com eke nangi kenek apiwa balanna enna time eka ahanawa..
Wife: Grrrrrr! oya eka eka nangila ekka katha kara kara inne nathiwa, menna meheta awilla kotayak adagena innawakoGon aliya!
Aliya: Ane pane ehema kiyannepaeya apita cheese koththuwakuth aran enawa kiwwa, podi ekaalath aasaine
Wife: Haaanee.. ehemada?Lalla lala lalala lalaa niamai.. Huree Lalalal lalaa
Aliya: aapooo...
Wife: Mokada
Aliya: na na ayyo mama me hachchimak yawwa, ara nangige anga puraama Hotune
Wife: ErrrrrrGon aliya kiyanne nikanda! anaaa paw aneee..
Aliya: hari hari ikmanta kiyanawako welaawa!
Wife: mang dan naa oi
Aliya: Shik![]()
Aliya: hehe ganan gannepa nangi, danne nadda wife ge hati *Blush* *Blush*
Oya kokatath menna me welawata wage ennako..
(kiyala time ekak kiyay)
ප.ලි.- මo හිතන විදියට මේක ලියපු elakiri member ලියලා තියෙන්නේ තමන්ගේ අත්දැකීමෙන් වගේ..

ප.ප.ලි.- මෙය මඩ ගැසීමක් නොවන බවත් හාස්‍ය සඳහා පමණක් බවත් කරුණාවෙන් සලකන්න..



Dannawa dannawa.
Gon aliya!





