BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මචන්ලා , මම China වලින් Headphones, Hard disks, speakers වගේ දේවල් ගෙන්න හිතන් ඉන්නවා. දන්නවනම් කවුරුහරි කියපන්කො Bulk items ගන්න හොද sure site එකක් වලින්
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අලි එක්සප්‍රස් එකෙන් ගනිං.
    ලොකු ලොකු ප්‍රමාණ ගෙන්නන් එපා. ඊබේ එකට වඩා හොදයි